සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපතිවරණයට නාම යෝජනා දෙන්න එන ශිවාජිලිංගම් අත් අඩංගුවට නොගන්නැයි දෙමළ ජනතා සන්ධානයෙන් අධිකරණයට පෙත්සමක්!

by editor
ජූලි 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස නාම යෝජනා භාරදීම සඳහා ඉන්දියාවේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිට රටට පැමිණෙන දෙමළ ජනතා සන්ධානයේ මහ ලේකම් එම්.කේ ශිවාජිලිංගම් හිටපු පාර්ලිමේන්තුමන්ත්‍රීවරයා ගුවන් තොටුපලේදී අත් අඩංගුවට නොගන්නා ලෙස අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඔහුගේ නීතිඥවරු පියවර ගනිමින් සිටියි.

2019 වසරේ දී ආරක්ෂක අංශ විසින්  ඉඩම් අත්පත් කර ගැනීමක් සම්බන්ධයෙන් මුලතිව්  ප්‍රදේශයේ පැවති විරෝධතාවයකදී රාජ්‍ය දේපලවලට හානි සිදු කිරීම හා රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන කාරණා මත පනවන ලද නඩුවක් හේතුවෙන්මන්ත්‍රීවරයාව අත් අඩංගුවට ගැනීමට පොලීසිය සූදනම් වීමත් සමගම මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙයි.

මේ වන විටමන්ත්‍රීවරයා ඔහුගේ හෘද රෝගී තත්ත්වයට  ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඉන්දියාවට ගොස් සිටින අතර ඔහු ආපසු පමිණෙන විට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ඔහුව අත් අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම් සිටින  බව දෙමළ ජනතා සන්ධාන පක්ෂයට දැන ගැනීමට ලැබීමෙන් පසුව පෙත්සම ඉදිරිපත් කිරීමේ කටයුතු සූදානම් කරමින් ඇත.

ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා ඉන්දියාවට යාමට පෙර යාපනයේදී මාධ්‍යවේදීන් අමතා කියා සිටියේ තමන් මෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරණ බවයි.

ඔහුගේ එම අදහස මේ දක්වා වෙනස් වී නොමැති බව පවසන දෙමළ ජනතා සන්ධානය නාම යෝජනා ලබා දෙන කාලය ඇතුළත ඔහු ඉන්දියාවේ සිට පැමිණීමට කටයුතු සූදානම් කරගෙන යන බවද සඳහන් කළේය.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Tags: නවතම
Share69Tweet43
Previous Post

BIMT සරසවිය ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

Next Post

මේ බබා උක්කුං ඇති… ගහන්න බැරි උන්ව, බෝලයක් අල්ලගන්න බැරි උන්ව බබාල වගේ තොත්තු කරන් ඉඳලා කරගත්ත හරිය ගැන   රසල් කෙලින්ම කියයි!

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.