බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති පොදු සමාව යටතේ තමන්ගේ අභිමතය පරිදි සිරකරුවන් නිදහස් කරන්න බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කූඨ ලේඛණ හදලා… අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණයේ දී හෙළි කරයි….

by editor
ජූනි 11, 2025
in පුවත්
thushara-upuldeniya
Share on FacebookShare on Twitter

පසුගිය වෙසක් පොහොය දිනයේ ජනාධිපති පොදු සමාව ලයිස්තුවේ නම ඇතුළත් නොවුන සිරකරුවන් තුන් දෙනෙක් අනුරාධපු බන්ධනාගාරයෙන් පමණක් නිදහස් වී ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් අද අධිකරණයට දැනුම් දුන්නේය. ඒ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ වැඩ තහනම් කළ බන්ධනාගාර අධ්‍යක්ෂ ජනරාල් තුෂාර උපුල්දෙණිය යළිත් වරක් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

කොළඹ  ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී වෙත සැකකරු ඉදිරිපත් කළ අවස්ථාවේ දී අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් ප්‍රකාශ කළේ බන්ධනාගාර තුළ වෙනම නඩු අසා ඇති බවය.

“ස්වාමීනී… ඊයේ දිනය වනවිට කරන ලද විමර්ශනය අනුව මේ ප්‍රශ්නගත සැකකරුට අමතරව තවත් සැක කරුවන් තිදෙනෙක් ජනාධිපති පොදු සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයෙන් ඉකුත් වෙසක් පොහොය දා නිදහස් වෙලා තියනවා. ලංකාවේ සියලුම බන්ධනාගාර ගැන අපි විමර්ශනය කරනවා. මොකද ඔවුන් වෙනම රාජ්‍යයක් හදාගෙන බන්ධනාගාර රජ්ජුරුව් වගේ තමන්ගේ අභිමතය පරිදි සිරකරුවන් නිදහස් කරලා.” අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කීවේය.

මේ අතර බන්ධනාගාර කොමාසාරිස් ජෙනරාල්වරයා ඔහුට අනුරාධපුරයෙන් ලැබුණ 37 දෙනෙකුගේ නම් ලයිස්තුවෙන් එක් නමක් ඉවත් කර අධිකරණ අමාත්‍යාංශය හරහා ජනාධිපති කාර්යාලය වෙත යවා ඇතැයි වාර්තා වේ. අධිකරණයේ දී අනාවරණ වී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයට යැවූ නම් 36ට අනුමැතිය ලැබීමෙන් පසු කොමාසාරිස් ජෙනරාල්වරයා නැවත අනුරාධපුරයට යැවූ ලේඛනයකින් නම් 37ටම අනුමැතිය ලැබුණු බව දැනුම් දී තිබුණු බවය.

“එතන එක් සැකකරුවෙකුට ජනාධිපති පොදු සමාවක් හිමිව නැහැ. ජනාධිපතිවරයා ලබා දීලා තියෙන්නේ 36 දෙනෙකුට පමණයි. මේක මොහු විසින් ලබා දීපු සමාවක්. මොහු මේ කරලා තියෙන්නේ මොහුගේ බලතල පාවිචිච් කරලා කූඨ ලේඛන සැකසීමක්. ”

RelatedPosts

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

” ස්වාමීනි. ජනාධිපති සමාව යටතේ නිදහස හිමිවන සිරකරුවන්ගේ නම් ලේඛනගත වෙලා තිබෙන්නේ යොමු අංකවලින් පමණයි. සිරකරුවාගේ නම, කළ වරදේ ස්වභාවය, දඬුවමක් ගැන කිසිම තැනක සඳහන් වෙලා නැහැ. මේ සියල්ල වංක ස්වභාවයෙන් සිය අභිමතය පරිදි කරපු දේවල්. ඒ ලේඛන කවද හරි ඕන වෙයි කියලා හිතාගෙන තමයි පවත්වාගෙන ගොස් තිබෙන්නේ. මේවා මේ රාජ්‍ය ආයතනවල පවත්වාගෙන යන ආකාරයේ ලේඛන පොත් නෙමෙයි.” අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය.

දෙපාර්ශවයේ නීතිඥවරුන් කළ කරුණු දැක්වීම් සලකා බලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී සැකකාර බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ලබන 26 වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රකාශයක් ලබා දුන් හිටපු ජනාධිපති රනිල් CIDයෙන් පිටවී යයි!

Next Post

මේ හදන්නේ තියන ක්‍රමවේදය බිඳ දමන්න… අත් අඩංගුවට පත්වන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් අපි පෙනී ඉන්නවා… පොහොට්ටුවේ මහ ලේකම්ගෙන් පොරොන්දුවක්!

Related Posts

charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.