බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනතා අරගලයේ මුල් පුරුකක් වූ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න දිවියෙන් සමුගනී!

by editor
අප්‍රේල් 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

 2022 මාර්තු30 වැනිදා මෙරට ආරම්භ වූ පොදු ජන අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකරීකයකු වූ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න මියගොස් තිබේ.

මරණයට හේතුව තවම වාර්තා වී නොමැති අතර සියදිවි හානි කරගැනීමක් බවට සැක පහළ කරයි.

“හෙට මම තනියම හරි බෝඩ් එකක් උස්සන් පාරට බහිනවා. මේ හුයන්න හරියන්නේ නෑ.පුලුවන් එකෙක් අඩුම තරමේ තමන්ගේ ගේ ඉස්සරහපාරට හරි බැහැපල්ලා.” යනුවෙන් 2022 මාර්තු 29 ඔහු විසින් තැබූ  facebook සටහන අරගලය ආරම්භ කිරීමේ ආන්දෝලනාත්මක සටහනක් විය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙක් වූ බුද්ධි   ලන්ඩන් විශ්වවිද්‍යාලයේ නීති උපාධි ධාරියෙකි.   Ceylon Today පුවත්පතේ සේවය කළ තරුණ මාධ්‍ය වේදියෙකි.  ජනප්‍රියම වෙබ් අඩවියක්වන Roar LK හි ලේඛකයෙක් ලෙස කටයුතු කළ නිර්මාණකරුවෙකි. ජනප්‍රිය බ්ලොග් රචකයකු මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකරිකයකු ලෙස ජනප්‍රිය වූ තරුණයකි

දින 03කට පෙර ඔහු තැබූ ෆේස් බුක් සටහන…

මිනිහෙක්ට තියෙන්න ඕනේ හරියට ම කවදා ද කියලා තමන් දන්න ඩෙඩ්ලයින් එකක්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම “ඩෙඩ්ලයින්” එකක්. අවම වශයෙන් මට පෞද්ගලිකව හිතෙනවා එහෙම එකක් තියෙන්න ඕනෙ කියලා.

RelatedPosts

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

නොවැලැක්විය හැකි හේතුවක් නිසා “හදිසියේ” මිය යන්න සිද්ධ වෙන සම්භාවිතාව ඉවත් කරලා කතාකලෝතින්, මම කැමතියි මිනිස්සු තමන් තීරණය කරන දිනයක, වේලාවක සහ තැනකදී තමන් තෝරාගන්නා ක්‍රමයකට ජීවිතය අවසාන කරන එක සාමාන්‍ය දෙයක් වෙන සමාජයකට සහ ශිෂ්ටාචාරයකට. මට හිතෙනවා ඒ කාරණයෙන් පොදුවේ සමාජයටත් යහපත් බලපෑමක් තියෙනවා කියලා.
අපි අද ජීවත් වෙන සමාජ හර පද්ධතිය ඇතුලේ ඒක අසාමාන්‍ය දෙයක් වුණත්, මීට ශතවර්ශ විසි හයකට කලින් ඒක කරපු කෙනෙක් හිටියා. ඒක කරපු කෙනා ඒක හැඳින්වුයේ ආයුසංස්ඛාරය අත හරිනවා කියලයි. ඒ දේ සමහරවිට අපි ජීවත්වෙන ශිෂ්ටාචාරයේ වත්මන් හර පද්ධතියට ගැලපෙන එකක් නෑ, හැබැයි මට හිතෙනවා අනාගතයේ එහෙම වෙන්න ඉඩ තියෙනවා කියලා.
මම දැන් සැලකිය යුතු කාලයක ඉඳන් ජීවත් වෙන්නේ මගේ ඩෙඩ්ලයින් එකත් එක්ක. ඒ නැතත් යාන්තම් තේරෙන කාලයේ ඉඳන් ම මම හිටියේ මට දිගම දිග ජීවිත කාලයක් ඕනෙ නෑ කියන තැන ම තමයි. මට දැන් ඇති, ඒ ඇති කියන තැනට ආවට පස්සේ ජීවත් වෙන අමතර දවස් කියන්නේ අනවශ්‍ය මහන්සියක් විතරයි. මේ ගෙවීගෙන යන්නේ ජීවිතේ අවසාන මහන්සි සහ කම්මැලි දවස් ටික විය යුතුයි කියලා මම හිතාගෙන ඉන්නවා.
Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදුදා මිද්දරමුල්ලේ සිදුවූ ඝාතනයේ ඝාතකයා සෙවීමට යෙදවූ නිල සුනඛයා කරන්දෙනිය හමුදා සන්නද්ධ බුද්ධි බලකා කඳවුරට යයි…

Next Post

ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව 25 දා ජනපතිගෙන් පාර්ලිමේන්තුවට… මනෝ ගනේෂන් – හකීම් ජාතික ආණ්ඩුවට විපක්ෂයේ සහය ඉල්ලන්න සූදානම්…

Related Posts

පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.