සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඡන්දය දෙන්න කිතරය හෝ 1 ලකුණු කරන්න… ඕන නම් 1, 2, 3 විදිහට මනාපත් දෙන්න… ඡන්දය ලකුණු කරන හැටි මැතිවරණ කොමිසම නිවේදනය කරයි…

by editor
අගෝස්තු 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අපේක්ෂකයන් 3 දෙනෙක් වෙත 1, 2, 3 ලෙස මනාප සලකුණු කිරීමට ත් අවස්ථාව සලසමින් 2024 ජනාධිපතිවරණයට අදාලව ඡන්දය ප්‍රකාශයට පත් කරන පිළිවෙළ මැතිවරණ කොමිෂන් සභාව විසන් නිවේදනය කර තිබේ.

මෙවර අපේක්ෂකයින් තිදෙනෙකුට වැඩි පිරිසක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති බැවින් එක් අපේක්ෂකයෙකුට ඡන්දයත් අපේක්ෂකයින් දෙදෙනෙකුට දෙවන හා තුන්වැනි මනාපත් ඡන්ද පත්‍රිකාවක ලකුණු කිරීමේ හැකියාව තිබෙන අතර අවශ්‍ය නම් එක් ඡන්දයක් පමණක් සලකුණු කිරිමේ හැකියාව ද තිබේ.

ඡන්ද දායකයාට ඡන්ද පත්‍රිකාවේ තමන් කැමති අපේක්ෂකයාගේ නම සහ ලකුණ ඉදිරියේ වෙන්කර ඇති කොටසෙහි 1 ඉලක්කම සලකුනු කර ඡන්දය ප්‍රකාශ කළ යුතුය. ඉන් පසු 2 හා 3 ලකුණු කිරීමෙන් දෙවැනි හා තුන්වැනි මනාප ලකුණු කළ හැකිය.
ඡන්ද දායකයෙක් විසින් දෙවැනි හා තුන්වැනි මනාප ලකුණු කර නැතත් එය වලංගු ඡන්දයක් සේ සැලකේ .

ඡන්ද දායකයා ඡන්ද පත්‍රිකාවේ කතිරය පමණක් ලකුණු කර ඇතිනම් එය අපේක්ෂකයාට ලබා දෙන ඡන්දයක් සේ සලකනු ලබයි.

කිසිම අපේක්ෂකයෙකුට ඡන්දය ලකුණු කර නොමැතිවිට, එක් අපේක්ෂකයෙකුට වඩා වැඩි සංඛ්‍යාවයකට ඡන්දය සලකුණු කර ඇති විට, එක් අපේක්ෂකයෙකුට 1 හා අනෙක් අපේක්ෂකයාට කතිරය සලකුණු කර ඇති විට, ඡන්ද දායකයා හඳුනාගත හැකි ආකාරයේ යමක් ලියා ඇති විට හෝ විකෘති සලකුණු ඇඳ ඇති විට, 1, 2, 3 ට වඩා මනාප ලකුණු කර ඇති විට එම ඡන්දය අවලංගු ඡන්දයක් සේ සැලකෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව කියයි

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

එම නිවේදනය පහත දැක්වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යාපනයේ සිට පැමිණ වව්නියාවේ නිවසකින් තරුණියක් පැහැරගෙන යමින් සිටි තරුණයින් 04ක් වාහනයත් සමග අත් අඩංගුවට…

Next Post

ජනාධිපතිවරණයට තරග කිරීම අවුලක් ලු… මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයෙක් සාමාජිකත්වයෙන් නෙරපයි….

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.