අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

‘ඡන්ද පොරොන්දුවලට නොරැවටී අපේක්ෂකයන්ගේ පැටිකිරිය බලා ඡන්දය දෙන්න’

GMOA ඉල්ලයි

by Lanka Sara Editor
ජූලි 29, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඡන්දය භාවිත කරන විට අපේක්ෂකයන් විසින් මේ මොහොතේ ඡන්දය ඉලක්ක කර ලබාදෙන පොරොන්දුවලට නොරැවටී ඔවුන්ගේ අතීතය සහ වත්මන් ක්‍රියාකලාපය පිළිබඳ සිතාබලා ඡන්දය භාවිත කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඡන්දය භාවිත කිරීමේදී සැලකිලිමත් වියයුතු කරුණු පිළිබඳ දසවැදෑරුම් යෝජනා එම සංගමය විසින් ඉදිරිපත් කර තිබේ.

  1. රට සහ රටේ අනාගත පරපුර අනතුරට හෙලන ජාත්‍යන්තර ගිවිසුම් සඳහා ජාතික ප්‍රතිපත්තියක් පවා නොමැතිව අත්සන් තැබීමට දරන උත්සාහයන් පරාජය කිරීමට හැකි පුද්ගලයෙක් වීම.
  2. රටේ ජනතාවගේ සෞඛ්‍ය රැකගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වී ඇති දේශීය පාරම්පරික ආහාර රටාවක් සහතික කිරීමට ප්‍රමුඛත්වය දී කටයුතු කරන අයෙක් වීම.
  3. නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය සහතික කිරීම හා වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය රැක ගැනීමට දායකත්වය ලබාදීම.
  4. මත්පැන් මත්ද්‍රව්‍ය හා දුම්වැටි විරෝධී ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීම.
  5. රටේ ජාතික ධනය ජනතා සුබසිද්ධියට ප්‍රමුඛව ලබාදී පරිහරණය කරන බවට සහතික වන පුද්ගලයෙක් වීම.
  6. ඖෂධ මාෆියාවට යටත් නොවන චරිතයක් වීම හා විදේශ කිරිපිටි සමාගම් හා කෘෂිරසායන සමාගම් ඇතුළු බහු ජාතික සමාගම්වල න්‍යාය පත්‍රයන් පරාජය කිරීමට ප්‍රමුඛතාව ලබාදී කටයුතු කරන අයෙක් වීම.
  7. වෘත්තීයවේදීන් සමඟ සහයෝගයෙන් කටයුතු කල හැකි ඔවුන්ගේ විද්වත් මතයට ගරුකරන මහජන මතයට සංවේදී වන පුද්ගලයෙක් වීම.
  8. සෞඛ්‍යයට අදාළ යල්පැනගිය අණපනත් මහජන සුබසිද්ධිය ඉලක්ක කර ගනිමින් යාවත්කාලීන කිරීම සදහා දායකත්වය සැපයීමට හැකිවීම.
  9. පවතින covid-19 නිරෝධායන නීතිරීති කඩ නොකරමින් තම මැතිවරණ ව්‍යාපාරය සංයමයක් සහිතව සිදුකළ පුද්ගලයෙක් වීම.
  10. රට තුළ ස්ථාවරව පවතින පද්ධතියෙන් ජාත්‍යන්තර අවශ්‍යතා අනුව බිඳ දැමීමට කටයුතු නොකරන පුද්ගල චරිතයක් වීම.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ඉල්ලා අස්වෙයි

Next Post

අන්තවාදීන්ගේ සැබෑ නායකයා අත්අඩංගුවේ ඉන්න නවුෆර් මවුලවි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.