බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන්නු උතුරු මුහුදට බැස්සේ නීති විරෝධීවනම් කරන දේ ධීවර ඇමති ඩග්ලස් කියයි….

by editor
ජූලි 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

කිළිනොච්චිය පුනරීන් කෞදාරීමුනෙයි ප්‍රදේශයේ චීන සමාගමක් විසින් පවත්වා ගෙන යන මුහුදු කූඩැල්ලන් අභිජනනය කිරීමේ මධ්‍යස්ථානයට ලබා දී ඇති අවසරය නීත්‍යානූකූල නොවේ නම් ඊට එරෙහිව තමන් ධීවර අමාත්‍යවරයා හැටියට දැඩි පියවරක් ගන්නා බව ධීවර මාත්‍ය ඩග්ලස් දේවානන්දා ඊයේ (14) එම  මධ්‍යස්ථානයේ දී පැවසීය.

අමාත්‍යවරයා ජනමාධ්‍යවේදීන් හා ධීවර නිලධාරීන් පිරිසක් සමග බෝට්ටුවලින් ගොස් පුනරීන් කෞදාරීමුනෙයි ප්‍රදේශයේ පවත්වා ගෙන යන මුහුදු කූඩැල්ලන් අභිජනනය කිරීමේ මධ්‍යස්ථානය නිරීක්ෂණයට ලක් කළේය.

මේ අවස්ථාවේදී චීන සමාගමක් විසින් මුහුදු ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් අභිජනනය කිරීමේ ස්ථාන කීපයක් අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වූ අතර එහිදී අමාත්‍යවරයා කියා සිටියේ  මේ ස්ථානය පවත්වා ගෙන යාම සඳහා අදාල චීන සමාගමට අවසරය ලබා දී ඇත්තේ පසුගිය යහපාලන රජයෙන් බවයි.

මෙසේ ලබා දී ඇති අවසරය නීත්‍යානුකූලව ලබා දී ඇද්දැයි යන්න පිළිබදව වහාම කරුණු සොයා බලා  වාර්තාවක් සපයන ලෙස තමන් ධීවර අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද ඩග්ලස් දේවානන්දා   මෙහිදී පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

යම් හෙයකින් එම වාර්තාවට අනුව මෙම මුහුදු කූඩැල්ලන් අභිජනනය කරණ මධ්‍යස්ථානය සදහා ලබා දී ඇති අවසරය නීත්‍යානුකූල නොවන්නේ නම් මේ මධ්‍යස්ථානය සම්බන්ධයෙන් තමන් දැඩි පියවර ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

කිළිනොච්චියේ හා පුනරීන් ප්‍රදේශයේ ක්‍රියාත්මක ධිවර සංගම්වල නියෝජිතයෝ මේ වන විට අමාත්‍යවරයාට  මේ මධ්‍යස්ථානයට එරෙහිව පෙත්සම් ගණනාවක්ම ඉදිරිපත් කොට ඇති අතර එම ධීවර සංගම් නියෝජිත පිිරිස් ද අමාත්‍යවරයාගේ මේ සංචාරයට එක්ව සිටියහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

එල්.පී.එල්. දෙවන තරගාවලිය නොවැම්බරයේ…

Next Post

සැමියාගේ පරිගණකය අල්ලන්නවත් බෑ – බිරිඳට උසාවියෙන් නියෝගයක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.