අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනයේ ප්‍රදේශ බැංකු වංචාව විරෝධ පළකළ පිරිසට තර්ජන

by Lankasara News
ජූලි 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

චීනය ඉතිහාසයේ සිදුවූ විශාලතම මුල්‍ය වංචාවක් ලෙස සැලකෙන ග්‍රාමීය බැංකු විසින් ගිණුම් හිමියන්ගේ මුදල් තැප්නතු අත්හිටුවීම එරෙහිව චීන ජනතාව නැගටිමක් වාර්තා වේ.

ඒ අනුව මේවන විට මෙම ගිණුම් සහ තැන්පතු අතහිටුවීමට එරෙහිව චීන ජනතාව විශාල වශයෙන් විරෝධතා පැවැත්වීම තීරණය කර ඇත. මෙම විරෝධතා පසුගිය කාලයපුරාම වාර්තා විය.

මේවන විට චීනය තුල මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද අවාදනයක් දිනාගෙන ඇති මෙම විරෝධතාවන් පාලනය කිරීමට විවිධ පර්ශවයන් විසින් පහරදීම සිදුකරන බව විරෝධතාකරුවන් සඳහන් කරයි.

එහිදී ඉකුත් ඉරිදා සුදු පැහැති කමිස හැද පැමිණ පිරිසක් විරෝධාකරුවන්ට පහරදී ඇති බවටද වාර්තා වන අතර එහිදී විරෝධතා වහාම නවත්වන ලෙසටද බලපෑම් කර ඇති බවටද වාර්තාවේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

පසුගිය මාසයේදී මෙම විරෝධතා වැලැක්වීමට චීන රජය විසින් කොරෝනා මර්ධන නීති යොදාගත් අතර එහිදී ජනතාවට රැස්වීමට බාදා පැණවීමට චීන බලධාරීන් පියවරගෙන තිබිණි.

මෙහිදී මෙම අසාධාරනය සම්බන්ධයෙන් හඬ නැගීම කරනු ලබන පුද්ගලයින්ට විවිධ තර්ජනය එල්ලවන බවද විරෝධා කරුවන් පවසිය. මෙහිදී විදෙස් මාධ්‍ය වෙත් අදහස් දැක්වීම කල විරෝධතාකරුවන් කිහිපදෙනෙකුටම චීන පොලිසිය විසින් තර්ජනය කර ඇති බවටද වාර්තවේ.

එහිදී විදෙස් මාධ්‍යවෙත් අදහස් දැක්වීම සම්බන්ධයෙන් විමසා ඇති බවත් ඉදිරියේදී එසේ නොකරන ලෙසත් එම පුද්ගලයින්ට පොලිසිය විසින් තර්ජනය කර ඇති බවද විරෝධතාකරුවන් පවසිය.

චින බලධාරන් විසින් මෙලෙස අත්හිටවු ඇති තැන්පතුවල වටිනාකම ප්‍රකාශ කර නොමැති අතර විරෝධතා කරුවන් පවසන අන්දමට එහි වටිනාකම යුවාන් බිලියනය ඉක්මවයි.

Share69Tweet43
Previous Post

සදුදා  තෙක් ඉන්ධන වාහන අංක තහඩුවේ අග අංකය අනුවයි – ඇමති කාංචන කියයි

Next Post

ජනපති පුටුවට පාර කැපූ තරුණ සමාජ බලවේග ජනපති රනිල්ට අමතක නොවනු ඇති ! හිටපු ජනපති චන්ද්‍රිකා කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.