අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනයේ ඇපල් කර්මාන්ත ශාලා චිනයෙන් ඉවත්වීමේ අවදානමක්

by Lankasara News
මැයි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මෙතෙක් චීනය තුල නිෂ්පාදනය කළ ඇපල් නිෂ්පාදන එරටින් ඉවත් කරගැනීම සම්බන්ධනයෙන් ඇපල් සමාගමේ අවධානය යොමු ඇති බවට වාර්තාවේ.
ඒ අනුව ඇපල් සමාගම විසින් සිය නිප්පාදන සිදුකරන කොන්ත්රානත්කරුවන්ට හට චීන‍යෙන් පිටත වෙනත් රටවල කර්මාන්ත ශාලා වල නිෂ්පාදන ධාරීතාව වර්ධනය කිරීමට කටයුතු කරන ලෙසට උපදෙස් දී ඇති බවට වොල් ස්ට්රී ට් ජර්නල් පුවත්පත සඳහන් කරයි.

මෙහිදී දැනටමත් ඇපල් නිෂ්පාදන සිදුකරන කර්මාන්තශාලා පිහිටි ඉන්දියාව සහ වියට්නාමය ඉදිරියේදී වැඩි වශයෙන් යොදා ගැනීමේ හැකියාවක් පවතින බවද අදාල පුවත්පත අනාවරණය කරයි.

චීන මේවන විට කොරෝනා වෛරසය පැතිරයාම වැලැක්විමට ගෙන ඇති දැඩි ක්රිියාමාර්ග හේතු‍වෙන් ඇපල් සමාගමේ නිෂ්පාදන කටයුතු ඇන හිටී ඇති අතර එමගින් සමාගමට විශාල පාඩුවක්ද අත්විදීමට සිදුව තිබේ.

ඒ අනුව ඇපල් සමාගම විසින් මෙම තීරණය ගෙන ඇති අතර මේවන විට සිය ජංගම දුරකථන නිෂ්පාදන සිදුකරණ ඉන්දීය කාර්මාන්තශාලා වලින් සිය නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද අවධානය යොමුකර ඇති බවට වාර්තාවේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඇපල් සමාගම ලොව විශාලතම සමාගම් වලින් එකක් වන අතර එම සමාගම සිය නිෂ්පාදන ක්රිියාවලිය චිනයෙන් වෙනත් රටකට යොමු කිරීමට ගත් තීරණය වෙනත් ඇමරිකානු සමාගම්ද අනුගමනය කිරීමට ඉඩ පවතින බවද ජාත්යටන්තර ව්යා පාරික ක්ෂේත්ර යේ විශේසඥයින් පෙන්වා දෙයි.

චීනය රජය විසින් සංචරන සීමා පනවා තිබීම ගෝලීය සැපයුම් දාමයට දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර එරට පිහිටි කර්මාන්තශලා වල නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබන යුරෝපීය සමාගම් මේවන විට දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බවද වාර්තා‍වේ.

Share69Tweet43
Previous Post

මේ දේශපාලකයින්ගේ දේපල හානිවලට වන්දි ගෙවන්න නොවෙයි… වත්කම් ඔප්පු කරගන්න බැරිනම් නඩු දාන්න….

Next Post

සපුගස්කන්ද යළි සක්‍රීය කරන්න සූදානම්…. ඇමති කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.