අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන හාල් කාබනික ද? ශ්‍රී.ල.නි.ප.යේ නන්දසේන ආණ්ඩුවෙන් අසයි!

by editor
ජනවාරි 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පෙරදිග ධාන්‍යාගාරය පෙරදිග ආදාහනාගාරය බවට පත් කළා….

චීනයෙන් මෙරටට ගෙන්වීමට නියමිත සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 නිපදවා ඇත්තේ කාබනික පොහොර යොදා ද යන්න රජයට ස්ථිර ප්‍රකාශයක් කළ හැකිද යන්න තමා ප්‍රශ්න කරන බව හිටපු ආහාර හා අලෙවි සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හදබිම අධිකාරියේ හිටපු සභාපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොළොන්නරුව දිස්ත්‍රික් සංවිධායක නන්දසේන හේරත්   පවසයි.

කාබනික වගාවක් සඳහා රටේ කෘෂිකර්මාන්තය රැගෙන යන බව කියමින් රටේ කෘෂිකර්මාන්තය වළපල්ලට දැමූ වත්මන් රජය පෙරදිග ධාන්‍යාගාරය වෙනුවට පෙරදිග ආදාහනාගාරය බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ වෑයමක නියැලෙන බව පැහැදිලිව දක්නට ලැබෙන බව ද කීය.

රටේ එවකට ආහාර හා අලෙවි සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරද්දී චීනයේ කාබනික වගා ව්‍යාප්තිය පිළිබඳ වැඩමුළු සඳහා තමන් සහභාගි වී ඇති බවත් ඒ සෑම අවස්ථාවකම චීන රජය යූරියා භාවිතයෙන් වගාකරන ගොවිබිම් පෙන්නුවා විනා කාබනික වගාවක් සඳහා යොමුව ඇති වගාබිම් නොපෙන්වූ බව ද හෙතෙම කීය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

මේ වන විට කෘෂි කර්මාන්තයට යොමු වී ඇති ගොවියන් බීජ නිෂ්පාදකයින් ආහාර නිෂ්පාදකයින් ඇතුළු මස්ත ගොවි ප්‍රජාව ගේ ජීවත්වීමේ අයිතිය වත්මන් රජය විසින් උදුරා ගෙන ඇති බව ද ඔවුහු මේ වන විට දැඩි අසරණභාවයට පත්ව ඇති බවද හෙතෙම කියා සිටියේය.

ෙසහල් මිල පාලනය සඳහා චීනයෙන් සහල් ගෙන්වීමට පියවර ගන්නා බවට පුන පුනා ප්‍රකාශ නිකුත් කළ ද මේ සිදු කරන්නේ ඉදිරි කන්න වලදී රටේ ඇති වන සහල් හිඟයට පිළියම් ලෙස සහල් ගැන්වීමක් බව ද දිනෙන් දින වත්මන් රජය ජනතාව මුලා කරමින් තම තමන්ගේ බඩ වඩා ගන්නට කටයුතු කරන බව ද හෙතෙම කියා සිටියේය.

බන්දුල ගුණවර්ධන වෙළෙඳ ඇමතිවරයා අද ප්‍රකාශ කළේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට චීනය එකඟ වූ බවය.

ඇමතිවරයා කීවේ  1952 දී ශ්‍රී ලංකාව සහ මහජන චීන සමූහාණ්ඩුව අතර අත්සන් කරන ලද ලංකා-චීන රබර්-සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් මෙය සිදු කිරීමට නියමිත බවය.

එම සහල් තොගය අප්‍රේල් මාසයට පෙර ශ්‍රී ලංකාවට ලබා දෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන කීවේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අගමැති මහින්දට සමීපතම රාජ්‍ය නිලධාරියා ජනපති ගෝඨාභය ළඟට

Next Post

දේවස්ථාන බෝම්බ සිද්ධිය; වෛද්‍යවරයා අත්අඩංගුවට අරන් පොලිසිය ප්‍රසිද්ධ කර ඇත්තේ සෙල්ලම් පිස්තෝල..

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.