අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන ජාතිකයින් නේපාලයේ සිදුකළ මිනිස් ජාවාරම

by Lankasara News
දෙසැම්බර් 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

චීන ජාතිකයින් විවිධ සමාජ විරෝධී සහ ජාත්‍යන්තර මට්ටමේ වංචාවන්ට සම්බන්ධ වී ඇති මේවන විට ලොවපුරා මාධ්‍ය වාර්තා මගින් අනාරවරණය වේ.

ඒ අනුව චීන ජාතිකයින් බහුතරයක් බැංකු පද්ධතිවලට අනවසරයෙන් ඇතුලුවීමේ සිට සමාජ ජාල භාවිතා කරමින් පුද්ගලයින්ගෙන් වංචනිකව මුදල් ගසා කෑම් සීඝ්‍රෙයන් වර්ධනය වී ඇති බවටද නවතම වාර්තා හෙළිකරයි.

මේ අතර චීන පුරවැසියන් ආර්ථික අපරාධවලට පමණක් නොව මිනිස් ජාවාරම් වැනි දරුණු අපරාධවලටද සම්බන්ධ බව සොයාගෙන ඇත. එහි නවතම සිදුවීම වන්නේ නේපාලයේ සිදුවන මිනිස් ජාවාරමට චීන පුරවැසියන් ද ක්‍රියාකාරී වන බව සොයාගෙන අනාවරණය වීමත් සමඟයි.

කත්මන්ඩු මිනිස් ජාවාරම් විමර්ශන කාර්යාංශයට අනුව, ඇමරිකානු ඩොලර් වලින් ඉහළ වැටුප් ලබා ගැනීමට වැඩි කැමැත්තක් දක්වන තරුණයින් විදේශගත කිරීමට චීන ජාතිකයන් සම්බන්ධ බව සොයාගෙන ඇත.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙහිදී චීන ජාතිකයින් දෙදෙනෙකු නේපාල තරුණයින් 10 දෙනෙකු රවටා විකුණා ඇති බව කාර්යාංශයේ පොලිස් අධිකාරී දන්වා සිටියේය. ඔවුන් තවත් නේපාල තරුණයින් විදේශගත කර ඇති බවට ඇති සැකය මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ඔහු ප්‍රකාශ කළේය.

පොලිස් අධිකාරී පවසන පරිදි, කත්මණ්ඩු දිසා අධිකරණයේ නියෝගයට අනුව, මිනිස් ජාවාරමට සම්බන්ධ චූදිත චීන පුරවැසියන් දෙදෙනෙකු රඳවා තබා ගෙන ප්‍රශ්ණ කිරීම සඳහා බන්ධනාගාරයට යවා ඇත. මේ අතර අදාල ජාවාරමට සහය දුන් නේපාල පුරවැසියන් විමර්ශනයට ලක් කර ඇති බවද ඔහු පැවසීය.

චීන චූදිතයන් දෙදෙනා ව්‍යාපාරික වීසා මත වසර පහක් නේපාලයේ පදිංචිව සිට ඇත. එක් චූදිතයෙකු තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවෙකි. ඔහු නේපාල ජාතික කාන්තාවක් විවාහ කරගෙන නේපාලයේ පදිංචිව සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. එලෙසම, කාර්යාංශයේ විමර්ශනයෙන්, ඔවුන් නේපාල නියෝජිතයන් යොදාගෙන ඉන්දියාව හරහා තායිලන්තයට මිනිසුන් ප්‍රවාහනය කර පසුව වාහනයකින් ලාඕසයට ප්‍රවාහනය කර ඇති බව දැනගන්නට ලැබුණි.

මුලදී ඔවුන් නේපාලයේ සිට ලාඕසයට පුද්ගලයින් යවා ඇත්තේ ලාඕසයේ විකුණුම් අලෙවිකරණ කටයුතු සඳහා යොදවන බවට පවසමින් ඇමරිකානු ඩොලර් 1000 සිට 1500 දක්වා මාසික වැටුපක් ලබා ගැනීමට හැකියාව පවතින බව පවසමිනි.

කෙසේ වෙතත් වින්දිතයින් පැවසුවේ ඔවුන් අදාල නේපාල ජාතිකයින් ලාඕසයට යවා තොරතුරු තාක්ෂණ සමාගමක සේවයට යොදවා ඇත. පසුව විවිධ රටවල පුද්ගලයින් සම්බන්ධ කර ගැනීමට ව්‍යාජ සමාජ ජාලයක් විවෘත කර බිට්කොයින් සඳහා ආයෝජනය කිරීමට ඒත්තු ගැන්වීමට යොදාවා ඇති බවටද අනාවරණය වේ.

Share69Tweet43
Previous Post

හිටපු පොලිස්පති බාලසූරිය සහ හිටපු මන්ත්‍රී රංගා එක්ව කළ කුපාඩිකමට අවුරුදු 11ට පසු පොලිසියේ 02කගේ වැඩ තහනම්!

Next Post

සතුන්ගේ ගානට කතුන් දමන තලේබාන් යක්කු !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.