බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන එන්නත ලබා ගත්තු විදේශිකයින්ට චීන අල්ලසක්

by editor
මාර්තු 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

චීනයේ නිශ්පාදිත එන්නත් ගත් විදේශිකයන්ට චීනයට ඇතුළුවීමේ ප්‍රතිපත්තිය ලිහිල් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එන්නත්කරණ වැඩපිළිවෙළේ දී  චීනය විසින් නිශ්පාදනය කරන  ලද COVID-19 එන්නත්  ලබාගත් විදේශීය ජාතිකයින් සඳහා වීසා බලපත්‍ර අයදුම්පත් හා සීමා ලිහිල් කරන බව චීනය පසුගිය සඳුදා (15) ප්‍රකාශ කර තිබිණි.

එක්සත් ජනපදය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, පකිස්ථානය, පිලිපීනය සහ ඉතාලිය ඇතුළු රටවල් කීපයක චීන තානාපති කාර්යාල   දැන් ඔවුන්ගේ වෙබ් අඩවිවල වීසා බලපත්‍ර අයදුම්පත් පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කර තිබේ.

එම විසා අයදුම්පත් සමග එන විස්තර පත්‍රිකාව අනුව අයදුම්කරුවන් චීනයේ නිශ්පාදිත  කොවිඩ් 19 එන්නතක් එන්නත්කරණය කරගත යුතුය. නියමිත කාල පරතරය සමග චීන කොවිඩ් එන්නත් මාත්‍රා දෙකක් ලැබීම හෝ අයදුම්පතට අවම වශයෙන් දින 14කට පෙර චීන එන්නත් මාත්‍රාවක් ලබා ගැනීම සහ ඒ බවට සහතිකයක් ලබා ගැනීම කළ යුතුව ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ගුවන් මගින් චීනයට යන එන්නත් කරන ලද මගීන් තවමත් පවතින නීති රීති ප්‍රකාරව කොවිඩ් ආසානය වී නැතිබවටවන පරීක්ෂණයකින් තහවුරු   විය යුතු බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ෂාඕ ලිජියන් පවසා තිබිණි.  කෙසේ වෙතත් දෛනිකව ඉදිරිපත් කරන මෙම වාර්තාවේ වීසා පහසුකම් ලිහිල් කරන ආකාරය සම්බන්ධව විස්තර කර නැත.

එමෙන්ම සංචාරකයින් “චීනයට ඇතුළු වූ පසු නිරෝධායනය සහ නිරීක්‍ෂණය පිළිබඳ චීනයේ අදාළ රෙගුලාසිවලට අනුකූල විය යුතු“ බව ෂාඕ කියාපවසා තිබිණි.  එන්නත් කරණ වැඩපිළිවෙළ  වෙනත් ජාතීන් සමඟ  අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීමට චීනය කැමැත්තෙන් සිටින බවද ඔහු කීවේය.

චීනය තුළ කොවිඩ් පාලනය කිරීමෙන් අනතුරුව විදේශිකයන් රටට ඇතුළු වීම සම්බන්ධ ප්‍රතිපත්ති ඔවුන් විසින් දැඩි කර තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ සිටින රුසියානු කෝටිපතියා අද අගමැති හමුවෙයි!

Next Post

බුර්කාව හා නිකාබය රට තුළ තහනම් නෑ… විදේශ ලේකම් නිවේදනයක් නිකුත් කරයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.