අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චැනල් ෆෝ කියන්න පෙර  පිල්ලෙයාන්ගේ මිනීමරු ට්‍රිපෝලි කණ්ඩායම ගැන වත්මන් ජනපතිත් දැනගෙන හිඳලා… හකීම් පාර්ලිමේන්තුවේ දී කියයි!

චැනල් ෆෝ මේ කියන්නෙ අප කලින් දැනගෙන හිටපු දේවල්...

by editor
සැප්තැම්බර් 8, 2023
in පුවත්
Ranil
Share on FacebookShare on Twitter

චැනල් ෆෝ වාර්තා චිත්‍රපටය හරහා හෙළිවුන ට්‍රිපෝලි ෆ්ලැටූන් නම් නීති විරෝධී මිනීමරු හමුදාව සම්බන්ධව වත්මන් ජනාධිපතිවරයා දැන සිටි බවත් ඔහු මේ සම්බන්ධව එක් අවස්ථාවක දී පාර්ලිමේන්තුවේ දීත් ප්‍රශ්න කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු ප්‍රකාශ කළේ චැනල් ෆෝ වැඩසටහන ඔස්සේ යළිත් මතුකර තිබුණේ කවුරුත් දැන සිටි කාරණා බවය. ඒ සම්බන්ධව මුලින්ම පාර්ලිමේන්තුවේ දී හෙළි කළේ “සොනික්” “සොනික්” සහ අබු සින්ද් ගැන මහා ඝෝෂාවක් නැගා දැන් ආණ්ඩුවට වී කාදිනල් හිමියන්ට බැණ වදිමින් සිටිනා මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහි විශ්වාසභංග විවාදයේ දී කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ද අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මෙසේ ද ප්‍රකාශ කළේය.

“ මේ හෙළිදරව්වත් එක්ක ඔබතුමා යම් විදිහකට සම්බන්ධයි. ඔබ තුමා තමයි රාජපක්ෂ ආණ්ඩුකාලේ වැඩිම කාලයක් රජයේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස හිටියෙ.”

“එකක් තමයි ත්‍රිපොලි කණ්ඩායම.  රාජ්‍ය අනුබල ඇතිව හදාගත්ත කණ්ඩායම ගැන කතා කරලා තියනවා. එ් ඝාතනවලට සම්බන්ධ වුන පාර්ලිමේන්තු රාජ්‍ය අමාත්‍යවරයෙක් යටතේ  මෙම    සන්නද්ධ කණ්ඩායම ක්‍රියාත්මක වෙලා තියනවා. එම සන්නද්ධ කණ්ඩායමේ  ඉඳලා එතුමා ඒ කණ්ඩායම ම  ක්‍රියාත්මක කරලා තියනවා කියන චෝදනාවකුත් තියනවා. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“දැන් මේ ට්‍රිපෝලි කණ්ඩායම සම්බන්ධව කිය යුතුයි. වර්තමාන ජනාධිපතිතුමා ලසන්ත වික්‍රමතුංගගේ මරණයෙන් පස්සේ මේ පාර්ලිමේන්තුවෙත් ප්‍රශ්නයක් ඇහුවා

මෙවැනි කණ්ඩායමක් ක්‍රියාත්මක වෙනවද කියලා.  ඒ පිළිබඳව වර්තමාන ජනාධිපතිවරයාත්  පාර්ලිමේන්තුවෙදි ප්‍රශ්න කළා. එතුමත් මේක දන්නා කාරණයක්.

එහෙම දෙයක් තිබිය දී මේකට අපේ බුද්ධි අංශය පිළිබඳව බුද්ධි අංශය මෙහෙයවීමෙන් මෙවැනි සිද්ධියක් සිදුවුනා නම් ඒක ප්‍රශ්නයක්.

සහරාන්ගේ කණ්ඩායමට සම්බන්ධතාවය ඇති කරලා දීලා තමන්ට සම්බන්ධයක් නෑ කියලා ඊට සම්බන්ධ  මන්ත්‍රිවරුන්ට මේ සභාවේ වරප්‍රසාද පාවිච්චි කරගෙන කියන්න පුලුවන්.

මේ වනවිට හිටපු ජනාධිපතිතුමෙකුත්   ප්‍රකාශයක් කරලා තියනවා. ප්‍රශ්නය ඒ තරම් දුරට ගිහින් තියනවා.

මේක නිසා ජාත්‍යාන්තර වශයෙන් ප්‍රශ්නයක් ඇති වෙලා තියනවා. අපි කොහොමද මේකට ප්‍රතිචාර දක්වන්නේ.

“අපේ අති උතුම් කාදිනල් හිමිපාණන්ටත් දැන් දොස් කියන්න  පටන් අරන් තියනවා. මම ඉතාම කණගාටුයි. එහෙම දොස් කියන්නේ   සජිත් ප්‍රේමදාස මහත්මයාට ඡන්දය දෙන්න එපා කිව්වා කියලා”

“මනුෂය සහ හරීන් දෙන්නම දැන් ආණ්ඩුවේ . මේ දෙන්න තමයි සොනික් සොනික් කතාව පාර්ලිමේන්තුවට ගෙනාවේ. ඒ දෙන්නා   අබු හින්ද් කියන කතාවක් කිව්වා. දැන් මේ කතාව ගැන රහසිගත වාර්තා එළියට එමින් පවතිනවා.

මේ රාජන් හූල් පොතක් ලියලා කිව්වා පාස්කු ප්‍රහාරයට රජයේ බුද්ධි අංශය සම්බන්ධ බව. ඒක එළියට ඇවිත් තයනවා. මේ සැඟවුන හස්ථය ගැන නිතර නිතර කාදිනල් තුමා ප්‍රශ්න කරන්නේ ඒ නිසා.

මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බවත් එය පාර්ලිමේන්තු තේරීම් කමිටුවකට ලඝු වන විහිලුවක් නොවිය යුතු බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මනම්පිටිය වැලි නිධි කොන්ත්‍රාත් ගන්න පැමිණි කොන්ත්‍රාත්කරුවන්ව පාරම්පරික වැලි තොටුපල හිමියන් සහ සේවකයින් එක්ව පළවා හරිති!

Next Post

ගමට නොකරන එකා රටට කරයි ද? උද්ච්ඡ සෞඛ්‍ය ඇමතිට එරෙහිව ජිනීවා යන බව වසන්ත යාපා කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.