අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චම්පිකගේ 43 වැනි සේනාංකයට සජබ‍යෙන් විවේචන

ඉම්තියාස්,මද්දුම බණ්ඩාර සහ ෆොන්සේකාගෙන් විරෝධයක්

by Lanka Sara Editor
ජනවාරි 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ගොඩනැගීමට යන 43 වන සේනාංකය නමැති නව බලවේගයට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ දැඩි විරෝධය පළ වී ඇත.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් රැස්වූ මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රධාන මාතෘකාව බවට චම්පික රණවක මහතා ගොඩනගන නව බලවේගය පත්ව තිබූ අතර ඊට ඉමිතියාස් බාකීර් මාකර්, රංජිත් මද්දුම බණ්ඩාර, සරත් ෆොන්සේකා වැනි මන්ත්‍රීවරු දැඩි විරුද්ධත්වය පළ කරමින් එවැනි බලවේගයක් ගොඩනැගීම තුළින් අනාගතයේ අනවශ්‍ය ප්‍රශ්න මතුවිය හැකි බව පෙන්වා දී තිබේ.

43 වැනි සේනාංක බලවේගය ගොඩ නංවන්නේ පටු අරමුණුවල නොසිට බවත් රටේ උගතුන් බුද්ධිමතුන්ගේ දැඩි ඉල්ලීම මත එය ගොඩනඟන බවත් චම්පික රණවක මහතා කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.

සමගි ජන බලවේගයට එක්වීමට අකමැති වෙනත් බලවේග 43 වැනි සේනාංකය හරහා එකතු කරගෙන ජයග්‍රාහී ගමනක් යා හැකි බව පෙන්වා දී තිබෙන රණවක මහතා එවැනි බලවේගයක අවශ්‍යතාවය පිළිබදව දීර්ඝ ලෙස කරුණු දක්වා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ මොහොතේ එවැනි බලවේගයක කිසිදු අවශ්‍යතාවයක් නැති බව පෙන්වා දී ඇති සරත් ෆොන්සේකා මහතා එවැනි බලවේග පිහිටුවා ගැනීමෙන් පසු ජනාධිපති අපේක්ෂකත්වය ඒ බලවේගයට ලබාගැනීම වැනි අර්බුද මතු විය හැකි බව අවධාරණය කර ඇත.

මෙම බලවේගය ගොඩ නැගීමෙන් පසු ඉදිරි ජනාධිපතිවරණයට එම බලවේගයේ ජනපති අපේක්ෂකයෙක් පත් කළ යුතු බවට තීරණය කළොත් සමගි ජන බලවේගයට කුමක් වෙන්නේ ද යන්න ප්‍රශ්න කර ඇති ෆොන්සේකා මහතා මේ ගැන සමගි ජන බලවේගය දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව පවසා තිබේ.

මෙවැනි බලවේගයක් ගොඩනැංවීම හොඳ ක්‍රියාවක් බවත් එය ගොඩනැගීමේ දී සමගි ජනබලවේගයේ මහ ලේකම්වරයා සමග සාකච්ඡා කර විධිමත් ආකාරයට ගොඩනැගීමට කටයුතු කරනවා නම් ප්‍රශ්න මතු වීමට තිබෙන ඉඩකඩ මඟහැරෙනු ඇති බව සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පෙන්වා දී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හංවැල්ලේ භිමිනමගේ මරණය ගැන සැකකරුවන් පොලිසියට කියන කතාව

Next Post

අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.