අරගල භූමියට ප්‍රහාර එල්ල කිරීමට අරලියගහ මන්දිරයේ සිට පැමිණි පිරිස් බීමතින් සිටි බව අරගලකරුවන් කියන කතාව සනාථ වී තිබේ.

එමෙන්ම මේ පහර දීම අතිශය අමානුෂික වූ ආකාරය සාක්ෂි සහිතව දැක්වෙන වීඩියෝ පට මේ වනවිට සංසරණය වෙමින් ඇත.
මුලු රටින්ම පුද්ගලයින් අරලියගහ මන්දිරයට ගෙන්වා මේ නිරායුධ සාමකාමී උද්ඝෝෂකයින්ට අතිශය අමානුෂික ප්‍රහාර එල්ල වන්නේ රට බරපතල ආර්ථික අගාධයකට ඇද වැටී ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවක් පැවැත්වෙමින් ඇති වටපිටාවකය.
අමානුෂික ප්‍රහාරය…
;







