අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගොවිතැන මලගමක් වූ හැටි මහවැලි ගොවිහු කියති!

by editor
මාර්තු 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

මෙවර මහ කන්නයේ වී මිල ඉහළ ගියද ඊට  වැඩ කුලී,  ඉන්ධන වියදම්, මෙන්ම ඊට සාපේක්ෂව බඩු මිල ඉහළ යෑමෙන් තමන්ට මෙවර වී අස්වැන්නෙන්  කිසිදු ලාබයක් ලබා ගත නොහැකි බව මහවැලි බී කලාපීය ගොවීහු පවසති.

මෙවර මහ කන්නයේ  කාබනික  පොහොර භාවිතයෙන් තම අස්වනු සියයට  50 ත් 60 ත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇති බව  ගොවීහු  ප්‍රකාශ කරති.

මීට පෙර කන්නවල අක්කර දෙකහමාරකින් වී කිලෝ 6500 ක් 7000  අතර  ප්‍රමාණයක් ලබා ගත්තද   මෙවර කාබනික පොහොර භාවිතයෙන් සාමාන්‍යයෙන් ගොවියෙකුට එක් කුඹුරකින් ලබාගැනීමට සිදුවී ඇත්තේ වී කිලෝ 3000 ට අඩු ප්‍රමාණයක් බවද ගොවීහු පෙන්වා දෙති.

මේ තත්වය තුළ  මහවැලි බී කලාපය නාඩු වී කිලෝවක් රුපියල් 94කටත් 95 ට ත් අතර මිලකටත්, සම්බා වී කිලෝවක් රුපියල් 96 කීරි සම්බා වී කිලෝවක්  රුපියල් 120 කටත් පෞද්ගලික වෙළඳුන් විසින් මිලදී ගනිමින් සිටින බව ගොවි නියෝජිතයෝ සඳහන් කරති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙවර වී අස්වනු අඩුවීමත් සමඟ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමිකරුවන් තමන්ගෙන් අධික මිලකට වී අස්වනු ලබා ගැනීමට තරඟයක් ඇති කළ ද තමන් ලබාගන්නා වී අස්වනු අනුව තමන්ට ඉන් ලාභයක්  නොලැබෙන බවද ගොවීහු සඳහන් කරති.

පොලොන්නරුවේ මහා පරිමාණ වී හා සහල් මෝල් හිමිකරුවන් තමන්ගෙන් ලබාගන්නා වී අස්වනු ඉදිරියේදී සහල් බවට පත්කර තමන්ටම සහල් කිලෝවක් රුපියල් 300කටත් 350 කටත් මිලදී ගැනීමට සිදුවන බවද  ගොවීහු අනතුරු අඟවති,

අධික ලෙස ඉන්ධන මිල ඉහළ යෑමත් සමග වී අස්වනු නෙළන යන්ත්‍ර හිමිකරුවන් අක්කරයකට වී අස්වනු නෙලීමට රුපියල් තිස් දහස දක්වා මිල ඉහළ දමා ඇති බවද ගොවීහු සඳහන් කරති, වී අස්වනු නෙලීමට ඔවුන්ට තමන් විසින් ඩීසල් ලබාදීම  අනිවාර්ය කර ඇති බවද ගොවීහු කියති.

තමන් මෙවර කාබනික පොහොර භාවිතයෙන් ලබාගත් අස්වනු ප්‍රමාණයෙන් ලාභයක් ලබාගැනීමට නම් වී කිලෝවක් රුපියල් එකසිය පනහකටවත් ලබාදිය යුතු බවද පොළොන්නරු ඇතුළු මහවැලි බී හා සී කලාපවල ගොවීහු කියති.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බැසිල්ගේ සහයට උපදේශක මණ්ඩලයක් දාන්න

Next Post

රනිල් ශ්‍රී ලංකා ඇමරිකානු තානාපතිවරිය සමග විශේෂ සාකච්ඡාවක!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.