බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගිනි අවි පෙන්නා මැණික් කොල්ල කෑ වනජීවී නිලධාරින් ලබන මස 06 දා තෙක් රිමාන්ඩ්…

by editor
අගෝස්තු 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

නුරාධපුර – පර්සි කුරුනේරු –

ගිනි අවියක් පෙන්වා බිය ගන්වා රුපියල් ලක්ෂ පනස් හයක් වටිනා මැණික් ගල් තුනක් මංකොල්ලෑ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලොන්නරුව පොලීසියේ දිස්ත්‍රික් අපරාධ විමර්ශන කාර් යාංශයේ නිලධාරීන් විසින් රිපීටර් වර්ගයේ ගිනි අවියක් හා අත් විලංගුවක් සමග අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනා ලබන මස 06 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පොලොන්නරුව අංක 02 මහේස්ත්‍රාත් අධිකරණය අද (25) නියෝග කළේය.

පොලොන්නරුව අරලගංවිල ප්‍රදේශයේ පදිංචි එච්.ඒ.නාමල් පුෂ්පකුමාර යන අය විසින් ඉකුත් ජුලි මස 04 වෙනි දින පොලොන්නරුව පොලිස් ස්ථානයේ දිස්ත්‍රික් අපරාධ විමර්ශන කාරයාංශය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකින් පසු එම සැකකරුවන් ඊයේ (24) පෙරවරුවේ අරලගංවිල කජුවත්ත සහ මාදුරුඔය යන ප්‍රදේශවලදී අත් අඩංගුවට ගෙන තිබිණි .

අරලගංවිල වෙහෙරගල රුහුණුගම පදිංචි දෙහිඅත්තකණ්ඩිය හේනානිගල වනජීවී කාර්යාලයට අනුයුක්තව සේවයෙහි නියුතු වන සත්ව නියාමක වල්පොල කංකානමලාගේ තරිදු මධුසංඛ රත්නායක, දිඹුලාගල නවමිල්ලාන අංක 259 හි පදිංචි වන සත්ව අඩවි සහකාර ඉළුක්වත්තේ ගෙදර ප්‍රසන්න ගුණරත්න සහ අරලගංවිල වෙහෙරගල අංක 86 හි පදිංචි මාදුරුඔය වනජිවී කාර්යාලයට අනුයුක්තව සේවයෙහි නියුතු වන ක්ෂේත්‍ර සහායක පීටර් සිඥ්ඥෝ ඉන්දික දිනේෂ් කුමාර යන අය මෙසේ බන්ධනාගාරගත වී සිටිති.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

LPL සූදු පොළක්… ශූරතාවය දිනපු කැන්ඩි කණ්ඩායමට අනුග්‍රහය දැක්වුයේත් B-Love කියන තහනම් ක්‍රිප්ටො කරන්සි ආයතනය – අධිකරණ ඇමති!

Next Post

යාපනය – කොළඹ තවත් අති සුඛෝපභෝගී බස් රථයක් ගිණි අරන්

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.