බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෑස්  මරණ තුනක්.. අනතුරු 500කට ආසන්නයි ගෑස් ලොක්කෝ “කූල් එකේ“ තවමත් වැඩ !

by editor
දෙසැම්බර් 14, 2021
in පුවත්
Gas-Blast
Share on FacebookShare on Twitter

මේ වනවිට මරණ තුනක්  සහ  ගෑස් ආශ්‍රිත අනතුරු 500කට ආසන්න ප්‍රමාණයක් සිදුව තිබියදීත් ගෑස්වල ප්‍රමිතිය අත්තනෝමතිකව වෙනස් කොට දැඩි විනාශයක් සිදු කළ ගෑස් සමාගම්වලට එරෙහිව කිසිදු පියවරක් නොගැනීම ප්‍රශ්න සහගත බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන   සඳහන් කරයි.

මේ වනවිට වෙළෙඳපොළේ වැඩිම කොටස දරාගෙන සිටින රජයට අයත්  ලිට්රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනස් කිරීම වැනි තීරණයත්වත්  ගැනීමට රජය පියවර ගෙන නොමැත්තේ මේ අපරාධය පසුපස සිටින බලපෑම් සහිත පුද්ගලයන් නිසා ද යන්න පිළිබඳව ඔහු ප්‍රශ්න කරයි.

“ලිට්රෝ වගේම ලාෆ් සමාගම් ගෑස්වල බියුටේන් ප්‍රොපේන් සංයුතිය වෙනස් කළේ  පසුගිය අප්‍රියෙල් මාසයේ . මෙහි පවතින අනතුරු දායක බව අපි දිගින් දිගටම කීවා . ඒවා සිදු කළ අය ගැනත් සඳහන් කළා. නමුත් මේ වනවතෙක් රජය ඔවුන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් අරන් නෑ. පාරිභෝගික අධිකාරිය විසින් නඩු දැම්ම කිව්වට ඒ පනත යටතේ ඔවුන්ට කටයුතු කළ හැක්කේ යම් සීමිත දුරක් පමණයි.

නමුත් මේක අපරාධයක්. මෙය ට අපරාධ නීතිය හමුවේ පියවර ගත යුතුයි. මේ අධ්‍යක්ෂවරුන්,  කළමනාකාරීත්වයේ අදාළ සිද්ධියට සම්බන්ධ අය අත්අඩංගුවට ගත යුතුයි.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

නමුත් රජය විවිධ කමිටු දමමින් නියම කාරණය සැඟවීමට උත්සාහ දරන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. මේ සිදුවුණු විනාශයන්ට ජීවිතවලට වගවීමක් යක්තිය ඉටු වීමක් තවමත් පෙනෙන්ට නැහැ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගඳ ගහන පුපුරන ප්‍රමිතියක් නැති බාල පොහොර රටේ අර්බුදය තවත් උග්‍ර කරනවා!

Next Post

ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.