අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෑස්-කිරිපිටි හිඟ එද්දී එදා විපක්ෂය කළා වගේ තුට්ටු දෙකේ වැඩ සජබය කරන්නේ නෑ – මන්ත්‍රීනි තලතා

by Lanka Sara Editor
අගෝස්තු 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය ආණ්ඩුව බලයේ සිටි සමයේදී එවක විපක්ෂය (වත්මන් ආණ්ඩුව) කළාක් මෙන්, අද වගකිව යුතු විපක්ෂයක් ලෙස තුට්ටු දෙකේ වැඩ නොකරන බව සමගි ජන බලවේග මන්ත්‍රිනි තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.

ඇය සිහිපත් කළේ පසුගිය ආණ්ඩු සමයේදී ගෑස්, කිරිපිටි මිලට ගැනීමට ජනතාවට පෝලිමේ සිටින්නට සිදුවුයේ නම් වර්තමාන ආණ්ඩුවේ සිටින නායකයන් දොස්තර සාෆිගේ වඳ පෝලිමට කාන්තාවන් යැව්වාක් මෙන් කාන්තාවන් පාරේ නිදි කරනු නිසැක බව ය.

අද (11) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අතුකෝරල මහත්මිය සඳහන් කළේ වර්තමාන රජය හමුවේ ජනතාව එවැනි අසරණ තත්ත්වයකට අද පත්ව ඇති බවය.

කෙසේ වුවද පක්ෂයක් ලෙස තමන් සෞඛ්‍ය නිර්දේශවලට අනුගත වී වසංගතය මැඩපවත්වන්න දිය හැකි විපක්ෂයේ කාර්යභාරය කරන බව ඇය සඳහන් කළාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ඉතා පැහැදිලියි මේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට තිබුණු න්‍යය පත්‍රය මොකක්ද කියලා එය තමයි තමන්ට උදව් කරපු අය සිරගත වෙච්ච අයට පොදු සමාව දීලා ඒ අය එළියට දාලා 2015ට පෙර කරපු දූෂණ වංචා නොයෙකුත් විදියේ හොරකම් ගැන පනවලා තිබිච්ච නඩු කටයුතු කෙලින්ම අයින් කරලා දාන්න.

දරුවන් පැහැර ගෙන ගියැයි කියන නඩුවල මාධ්‍යවේදීන්ට පහර දුන්න අයගේ නඩුවලට නොයෙකුත් විදිහට තිබුණු නඩු කටයුතු වලින් නිදහස් කරලා දෙමාපියන්ගේ සොහොන හදපු නඩු මේ හැම එකකටම තිබිච්ච නඩු වලින් නිදහස් වෙන්න තමයි මේ ආණ්ඩුව බලයට ආවේ ඒක තමයි කාර්යභාරය වෙලා තියෙන්නෙ.

ඒ නිසා තමයි අද හැමදාම තියෙන්නෙ මේ නඩුවෙන් නිදහස් කර අර නඩුවෙන් නිදහස් කියලා මේවට තමයි හැට නව ලක්ෂයක් නොමඟ යවලා බොරු කියලා බොරු මත හදලා මේ රටේ ආගම් බෙදලා ජාති බෙදලා හැටනම ලක්ෂ ජයග්‍රහණය කරේ මේක කරගන්න එහෙම නැතුව මිනිස්සුන්ට අවශ්‍ය ගෑස් එක දෙන්න වත් දරුවන්ට අවශ්‍ය කිරි පිටි ටික දෙන්න වත් නෙමෙයි .

සෞඛ්‍ය ඇමතිනිය ඉන්න රත්නපුර රෝහලත් පිරිලා කියන්න කණගාටුයි එතුමියට කිසිම වගකීමක් බාර දීලා නැහැ රත්නපුර දිස්ත්‍රික්කයේ තවමත් එන්නත් ප්‍රමාදයි.
ආණ්ඩුව බලයට එන්න කලින් කිව්වේ යහපාලන ආණ්ඩුව දීපුවා ආයෙත් ගන්නවා කියලා අපි දුන්නේ නැහැ නමුත් එහෙම කියපු අය වරාය නගරයත් සෙලන්දිවා හරහා වටිනා දේපල විකුණද්දී කතා කරේ නැහැ අද වියත්මග හොයා ගන්නත් නැහැ”යයිද තලතා අතුතෙකා්රළ මන්ත්‍රිවරිය පැවසුවාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති උලපනේ සුමංගල හිමි ඇතුළු 18ක් ශරීර ඇප මත නිදහස්…

Next Post

යුද්ධ හමුදාවෙන් හෙට සිට ජංගම එන්නත්කරණ වැඩසටහනක් – යුද හමුදාධිපති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.