බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගැඹුරු මුහුදේ පාවී පැමිණි විදේශ අරක්කු බෝතලයේ අරක්කු වහ වී බහුදින යාත්‍රාවක ස්කිපර් මිය යයි… ඉතිරි 05ට අසාධ්‍යයි…

by editor
ජූනි 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

  • වහාම ඔවුන් ගොඩබිමට ගෙන්වා දෙන ලෙස ඉල්ලා ඥාතීන් කළ විරෝධතාවය නවතයි…නාවික හමුදාව බෝට්ටුව සොයා යන්න හදයි!

ගැඹුරු මුහුදේ පාවෙමින් තිබූ විදේශීය මත් පැන් බෝතලයක් අහුලාගෙන පානය කළ බහු දින ධිවර යාත්‍රාවක ස්කිපර්වරයා මියගොස් අනෙක් ධීවරයින් 5 දෙනා දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයට පත්වී බහුදින ධීවර යාත්‍රාව පාලනයෙන් ගිලිහී ඇති බව තංගල්ල පොලිසිය පවසයි.

එම ධීවරයින් හැකි ඉක්මනින් ගොඩබිමට ගෙන්වා දෙන ලෙස එම ධීවර කාර්මිකයින්ගේ ඥාතීන් විසින් අද උදේ ආරම්භ කළ විරෝධතාවය මේ වනවිට අවසන් කර ඇතැයි තංගල්ල පොලිසිය කියයි.

වාර්තාවන සිද්ධිය මෙසේය.

IMUL 0909 TLE දරණ “ඩෙවෝන් පුතා 05” බහුදින ධීවර යාත්‍රාව ධීවරයින් 06 දෙනෙකුගේ කණ්ඩායමක් සහිතව 2024.06.04 දින තංගල්ල ධීවර වරායෙන් පිටත් වී ගොස් තිබේ.

ධීවර කටයුතු සඳහා ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් සිටියදී මුහුදේ පාවෙමින් තිබියදි ඔවුන්ට   විදෙස් මත්පැන් බෝතලයක් හමු වී ඇත.   පිරිස එක්ව එම මත්පැන්  පානය කර තිබේ. එහෙත් සිදුවන්නේ නොසිතූ දෙයකි. එම මත් පැන් විෂ වී යාත්‍රාවේ ස්කීපර් වරයා මියගොස් යා⁣ත්‍රාවේ ගමන්ගත් අනෙකුත් ධීවරයින් 05 අසාධ්‍ය තත්වයේට පත් වී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මියගොස් ඇත්තේ එම්. ජේ. නයනකාන්ත (අවු 42) නැමැති බෝට්ටුවේ ස්කිපර්වරයා ය. එම ධීවර යාත්‍රාවේ ගමන් ගත් එම්.ටී. සුජිත් සංජීව (32),  පී.ඩී. ජයසූරිය (23) ටී.බී සුජිත් කුමාර (43), ආර්.බී.ජී ප්‍රදීප් නිශාන්ත (34),  ජී.එම්. අජිත් කුමාර (56), යන ධීවර කාර්මිකයින් අසධ්‍ය තත්ත්වයේ පසුවෙමින් ඇත.

ඒ බව දැනුවත් වීමෙන් පසු එම ඥාතීන් විසින් ධීවර පිරිස කඩිනමින් ගොඩබිමට ගෙන්වා දෙන ලෙස බලකරමින් කතරගම කොළඹ ප්‍රධාන මාර්ගය තංගල්ල “බේ” හෝටලය අසලින් ඔරුවක් දමා අවහිර කර විරෝධතාවයක් ආරම්භ කර තිබිණි.

නාවික හමුදාව මගින් එම ධීවරයින් කඩිනමින් ගෙන්වීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවට පොලිසිය විසින් ඥාතින් දැනුවත් කිරීමෙන් පසු සවස 4ට පමණ එම විරෝධතාවය අවසන් කර තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජූනි 30ට පසු කල් ඉකුත්වන විදේශ ගමන්බලපත්‍රවල වලංගු කාලය නොමිලේ වසරක් දීර්ඝ කරයි!

Next Post

ඡන්ද 147 ඡන්ද 18කට අඩු කරලා නීත්‍යානුකූලව ක්‍රිකට් බෝඩ් එකේ දූෂිත බහිරවයන් පළවා හැර ක්‍රිකට් හදන හැටි සබ්රි කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.