සුමිත් පොතුපිටිය
පානදුර නගර මධ්‍යයේ ගාලුපාර ආසන්නයේ නවතා තිබූ යතුරුපැදියක් අද සවස ගිනිගෙන මුළුමනින්ම දැවී විනාශ විය.
ගින්න මැඩ පැවැත්වීම සදහා නගරයේ ත්‍රීරෝද රථ රියදුරන් සහ අවට සිටි පිරිස් සහ මාර්ගයේ රාජකාරි යෙදී සිටී රථවාහන නිළධාරීන් උත්සාහ ගත් නමුත් එය ව්‍යර්ථ විය.
ගින්නෙන් කිසිවෙකුටත් ජිවිත හානි සිදුව නොමැත.







