බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාලු කොටුවට ඇතුළුවන්න ඩොල් 15ක  ටිකට් එකක් කඩන්න හදන ආණ්ඩුවට ගාල්ලේ ව්‍යාපාරිකයන්ගෙන් ප්‍රබල විරෝධයක්!

by editor
නොවැම්බර් 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ලෝක උරුම ගාලුකොටුව පරිශ්‍රයට ඇතුළුවන  විදේශිකයින්ගෙන් ඩොලර් 15ක මුදලක් අයකරගැනිමට  ගාලු උරුමය පදනම  ගෙන ඇති තිරණයට ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු සමස්ථයෙන් බරපතල විරෝධයක් මතු වූයේය.

මෙම විරෝධය මතුවූයේ උක්ත කාරණාව සම්බන්දයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ (13) පස්වරුවේ දි ගාල්ල ශ්‍රි සුදර්මාලය විහාරස්ථානයේ දි පැවති රැස්විමේ  දී ය. . 

මෙම රැස්විම ගාලු උරුමය පදනම මගින් කැදවා තිබු  අතර  මේ සඳහා  ගාලු උරුමය පදනමේ සභාපති  නිලාන්කුරේ    සහ ගාලුකොටුව පරිශ්‍රය තුළ සංචාරක ව්‍යාපාරයේ නිරත ව්‍යාපාරිකයින්  ඇතුළු පිරිසක් එක්ව සිටියහ.  

ගාලුකොටුව පරිශ්‍රයට ඇතුළුවන විදේශිකයින්යන්ට ප්‍රවේශය පත්‍රයක් නිකුත්කොට ඩොලර් 15ක මුදලක් අයකිරීමට ගෙන  ඇති තිරණයට ගාල්ල ශ්‍රි සුදර්මාලය විහාරස්ථානයේ  විහාරාධිපති පනංගල හේමාලෝක හිමියන්  ඇතුළු සංචාරක ව්‍යාපාරයේ නිරත ප්‍රජාවගේ දැඩි විරෝධය ගාලු උරුමය පදනම  වෙත එල්ල වූයේය. 

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ගාලුඋරුමය පදනමේ හිටපු අධ්‍යක්ෂකවරයකු වන  එම්.එස්.එම්. චන්ද්‍රසිරි  මේ පිළිබද අදහස් දක්වමින් මෙසේ කිවේය.

“ගාලු උරුමය පදනමෙන් මම අසනවා මොන රැස්විමේ දි ද මෙවැනි තීන්දුවක් ගත්තේ කියලා. මෙවැනි තීන්දුවලින්  ලෝකඋරුම ගාලුකොටුවේ සංචාරක ව්‍යාපාරය නැත්තටම නැතිවෙනවා. යුරෝපිය රටවලින් දැන් වෙනදා වගේ විදේශිය සංචාරකයින් ගාලු කොටුවට එන්නේ නැහැ. ඉන්දියාව, මාලදිවයින, රුසියාව, චිනය ආදි රටවලින් කමයි විදේශිකයින් එන්නේ. ඒ අයගෙන් මෙම මුදල අයකරගන්න පුළුවන්ද?. රජය රටවල් කිහිපයක් සඳහා  තින්දුවක් අරගෙන තියෙනවා.  මෙරටට එන විදේශිකයින් විසා වලින් නිදහස් කරන්න. එහෙම තියෙද්දි ගාලු කොටුවට ඇතුළුවන විදේශිකයින්ගෙන් මුදල් අයකරන්න තීන්දු ගන්නවා. මේවා මොන විහිළු  යෝජනාද?. ගාලු උරුමය පදනම මගින් ගනු ලැබු මෙම  තිරණයට අපේ දැඩි විරෝධය පළකරනවා. වහාම මෙම තින්දුව හකුලාගන්න. “ යැයිද චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.

 ගාලු උරුමය පදනමේ සභාපති නිලාන්කුරේ  මෙසේ කිවේය.

“රජය මගින් තමය මෙම  යෝජනාව ආවේ. අමාත්‍යංශයෙන් මේ සදහා පැහැදිලිව උපදෙස් ලැබිලා තියෙනවා.  මම කියන්නේ නැහැ මේක ඉදිරියට ක්‍රියාත්මක කරණවා කියලා. ඒ ගැන අමාත්‍යංශය විසින් තින්දුවක් ගනිවි. මෙම යෝජනාව සම්බන්ධයෙන් එල්ලවි ඇති විරෝධය හා මාගේ නිර්දේශය සමග මම අමාත්‍යංශය වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කරනවා.” යැයි ද හෙතෙම සදහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විනිසුරුවරු දෙදෙනෙක් ඉවත් වූ පසු ක්‍රිකට් නඩුව විමසන්න නව විනිසුර මඩුල්ලක් පත් කරයි…

Next Post

විලි ලජ්ජයි… දැන්වත් ඉල්ලා අස්වෙන්න..  ප්‍රමෝද්‍යගේ ඇඟ කිළිපොලා යන හෙළිදරව්වෙන් පසු ක්‍රිකට් රසිකයන්ගෙන් ප්‍රමෝද්‍යට පණිවිඩයක්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.