සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ග්‍රෙගරි වැව ලඟ පර්චස් දාහතක් හොර ඔප්පු හදා කෝටි ගණනකට විකිණූ අනුරාධපුරයේ යුවලක් අත් අඩංගුවට…

පරික්ෂණ කරද්දි හොර කච්චේරි දෙකකුත් කොටු වෙයි...

by editor
ජනවාරි 7, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ පිහිටි පර්චස් 17.6 ක ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකස් කර එය රුපියල් එක්කෝටි දස ලක්ෂ පනස් දහසක මුදලකට මහනුවර පුද්ගලයෙකුට විකුණු අනුරාධපුර ප්‍රදේශයේ යුවළක් මහනුවර පොලීසියේ විශේෂ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ යුවළගෙන කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඔවුන් ට එම ව්‍යාජ ඔප්පුව සහ පත්තිරු සකස්කර දුන් අනුරාධපුර ප්‍රදේශයේ ව්‍යාජ කච්චේරියක් වැටලු පොලීසිය එහි තිබූ ව්‍යාජ ඔප්පු තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ග්‍රෙගරිවැව ආසන්නයේ ඉඩම මහනුවර ව්‍යාපාරිකයාට මිලට ගැනීම සඳහා තැරව්කරුවෙකු ලෙස කටයුතු කළ හොරණ ප්‍රදේශයේ පුද්ගලයෙකු ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙන අතර අදාළ යුවළ අත්අඩංගුව ගෙන ඇත්තේ ඔහු විසින් ලබාදුන් තොරතුරු පදනම් කරගෙනය.

අදාළ යුවළ සතුව තිබූ ජාතික හැඳුනුම්පත් හා රියදුරු බලපත්‍ර ව්‍යාජ ඒවා බවට තහවුරු වීමෙන් පසු පොලීසිය එ් සම්බන්ධයෙන් ද විමර්ශනයක් සිදුකර තිබේ. ඒ අනුව අනුරාධපුරයේ තවත් ව්‍යාජ කච්චේරියක් වැටලු පොලීසිය එහි තිබී ව්‍යාජ හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර, විභාග සහතික, රජයේ කාර්යාල ලිපි ශීර්ෂ, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ගේ නිල මුද්‍රා,උප්පැන්න සහතික, මරණ සහතික, විදේශ ගමන් බලපත්‍ර ඇතුළු තොගයක් පොලීසිය භාරයට ගෙන ඇත්තේ සැකකරුවන් තිදෙනෙකු ද සමඟය.

මෙම ව්‍යාජ කච්චේරි දෙකම පවත්වාගෙන ගොස් ඇත්තේ එකම පුද්ගලයෙකු විසින් වන අතර ව්‍යාජ සහතික සකස් කිරීමට මෙම ස්ථානය මගින් රුපියල් 3000 සිට 50000 දක්වා මුදල් ලබාගෙන තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානානයක යන මහත්වරුන්ගේ උපදෙස් මත මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් අධිකාරි ඉලංගකෝන්, මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් යන මහත්වරුන් ගේ මග පෙන්වීමෙන් විශේෂ වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.පී හේරත්, උප පොලිස් පරීක්ෂක අබේරත්න, පොලිස් කොස්තාපල් වරුන් වන වසන්ත, හෙට්ටිආරච්චි,චන්දන,රණසිංහ,නුවන්, ප්‍රේමසිරි යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබේ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කරාපිටිය හෘද සැත්කම් පෝලිම අවුරුදු ගානක් දුරයි… 4000කට අධික පිරිසක් ලියාපදිංචි වෙලා… අවුරුද්දකටම උපරිම සැත්කම් 400යි…

Next Post

මෝටර් රථ ආනයනය, ඇතුළු ප්‍රශ්න කීපයක් පිළිබඳව ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡා

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.