බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි 140ක අශ්වයා පිට අද ඔලිම්පික් තුරග තරග පිටියට එන ස්වීඩනයේ හැදුණු නුවර කෙල්ල…

by editor
අගෝස්තු 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • ඉපදුනේ නුවර… ස්වීඩ්න් ජාතික යුවලක් දරු කමට හදාගන්න අරන් ගිහින්…

  • ඇය දැන් ලෝකය දිනා ගත් තුරග තරගකාරියක්….

ටෝකියා ඔලිම්පික් තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන අවසන් තරගකාරිය ලෙස මැටිල්ඩා කාල්සන් අද සිය ඉසව්වෙන් තරගයට ඉදිරිපත් වන්නීය.

ඒ අසුන මෙහෙයවීමේ තරගය ය. එම තරගය අද මෙරට වෙලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය.

ඔලිම්පික් තරග බිමෙන් ලැබෙන වාර්තා අනුව අද මෙම තරගය සඳහා තරගකරුවන් හා තරගකාරිණියන් 70 දෙනෙක් සහභාගී වන්නේය.

මෙවැනි තුරග තරග ඉසව්වක් සඳහා ඔලිම්පික් තරයක් නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව මැටිල්ඩා කාල්සන්ය.

රුපියල් කොටි 140ක් විටිනා චොජින් නැමැති සිය අශ්වයා සග අද තරගයට එන මැටිල්ඩා කාල්සන් උපතින් ශ්‍රී ලාංකික කාන්තාවකි. ඇයගේ උපන් ගම මහනුවරය.

අනතුරුව ඇය ස්වීඩ්න් ජාතික යුවලකගේ දියණිය වූවාය. ඔවුන් ඇසුරේ හැදී වැඩුණු මැටිල්ඩා කුඩා කල සිටම අසුන් පිට යෑමට දැඩි ආශාවක් දක්වා තිබුණාය. අනතුරුව ඇය ක්‍රමයෙන් වෘත්තීය තුරග තරග ක්‍රීඩිකාවක් ලෙස ලොව ප්‍රකට තුරග තරග රැසකට සහභාගී වී ඇත.

මේ අතර මෙවර ඔලිම්පික් තරගාවලියට ඉදිරිපත් වීමට ඇය වර්ෂ 2018 දී ලංකාවටට පැමිණ මෙරට පුරවැසි භාවය ලබා ගත්තාය.

ඒ ඇයගේ උපත ලංකාවේ වුවද ස්වීඩන් පුරවැසියෙක් වීම නිසාය. දැන් ද්විත්ව පුරවැසිභාවය සහිත මැටිල්ඩා ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවකි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉෂාලිනී බිත්තියේ ලිව්ව “ මරණයට හේතුව“

Next Post

ඉන්දීය – ශ්‍රී ලංකා ධීවරයින් අතර මුහුද මැද ගැටුමක්… ඉන්දීය ධීවරයෙකුට තුවාලයි..

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.