දිනසේ න රතුගමගේ –
තල්මසුන්ගෙන් ලබා ගන්නා ලද අම්බර කිලෝ ග්‍රෑම් දෙකක් සමග සැකකරුවකු මුලතිව් කෝකිලායී ප්‍රදේශයේ දී වනජීවී නිලධාරීන් විසින් ඊයේ ( 24 ) අත් අඩංගුවට ගෙන තිබේ .
පො ලිස් විශේ ෂ කා ර්ය බලකා යේ මුලතිව් කදවුරේ නිලධාරීන්ට ලැබුණු තො රතුරක් මත වන ජීවී නිලධාරීන් සමග ගොස් මෙම
අත් අඩංගුවට ගැනීම සිදු කො ට තිබේ .
සො යා ගත් අම්බර තොගය රුපියල් කෝටි තුනකට වඩා වටිනා කමකින් යුත් බව ප්‍රකා ශ කරණ වන ජීවී නිලධාරීන්
එම අම්බර හා සැකකරු මුලතිව් අධිකරණය වෙ ත ඉදිරිපත් කිරීමට පියවර ගෙ න තිබේ .