බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අමාත්‍යාංශ රැස්වීම්වලට පා පැදියෙන් කොළඹ එන පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂවරයා…

by editor
සැප්තැම්බර් 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ  වෛද්‍ය අර්ජුන තිලකරත්න ය.

ඔහු පේරාදෙණිය රෝහලට පැමිණ ධ්‍යක්ෂක ලෙස කටයුතු කර වසර පහක පළපුරුද්දක් තිබේ. ඊට පෙර ඔහු සේවය කළේ මාතලේ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙසය.

රෝහල් අධ්‍යක්ෂවරයා ගැන මේ විශේෂ සටහන තබන්නේ සිත්ගන්නා සුළු හේතුවක් නිසාය.  වෛද්‍ය අර්ජුන තිලකරත්න පසුගිය දිනවල විශේෂ රැස්වීම්වලට නුවර සිට  කොළඹ ආවේ පා පැදියේය. අපට නම් මතක් වෙනකොටත් ඇඟ රිදෙන මේ අමුතු පා පැදි ගමනට හේතුව වෛද්‍ය අර්ජුන් තිලකරතන ගෙන් විමසුවෙමු. ඔහු දුන්නේ අපූරු උත්තරයකි.

අප ඉන්නේ බිඳ වැටුන ආර්ථිකයක් සහිත රටක. ඉතින් තම තමන් තමන්ට හැකි පරිදි තමන්ගේ ජීවන රටාව වෙනස් කරගනිමින් ඊට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

ඒ වගේම  තව දෙයක් තමයි අපි කාර්ය බහුලත්වය මත අපේ ශරීර සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු කරන්නේ නැහැ. මේ වන විට පවතින ඖෂධ ගැටලු රෝහල්වල පවතින සේවක ප්‍රශ්න විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාම වැනි අනාගතයේ අරබුද මතුවන වර්තමාන ප්‍රශ්නවලට හොඳම පිළිතුර තමන්ගේ ජීවන රටාව තමන් විසින්ම සකසා ගැනීම බව මම විශ්වාස කරනවා.

එම නිසාම ඉකුත් මාසයේ සිට මේ වනතුරු දුර ගමන් පවා මම යන්නේ මගේ පා පැදියේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

රට වටේ බණ කියමින් යන බොහෝ දෙනාට වඩා වෛද්‍ය අර්ජුන තිලකරත්න විශේෂ වන්නේ ඔහු සෞඛ්‍ය සම්පන්න මෙන්ම සරල  ජීවිත පැවැත්ම ප්‍රායෝගික කර ඇති බැවිනි.   මේ ඡායාරූපය දැක්වෙන්නේ දැනට සති කිහිපයකට උඩදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වන ලද රෝහල් අධ්‍යක්ෂකවරුන්ගේ රැස්වීමක් සඳහා පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂවරයා බයිසිකලයෙන් කොළඹට ගිය අයුරුය

Tags: නවතම
Share69Tweet43
Previous Post

බූරු මූණා මෙහෙයවමින් මිනී මැරූ පාතාලයා, ලලිත් කන්නංගර ඩුබායි හි දී අත් අඩංගුවට….

Next Post

නීපා වෛරසය ගැන බිය වෙන්න එපා.. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.