බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ නගරය ලස්සන කරන්න මෙල්වා අනුග්‍රාහකත්වය දක්වයි

by Lanka Sara Editor
ජනවාරි 14, 2024
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වා සමාගම සිය ආයතනික සමාජ වගකීම මනාව වටහා ගනිමින් නගර අලංකරණයට මුල් තැන දෙමින් කොළඹ ටවුන් හෝල් ඔඩෙල් වටරවුමේ සිට නෙළුම් පොකුණ රඟහල දෙසට ඇති මාර්ගයේ පරිසර අලංකරණ කටයුතු සඳහා සිය පූර්ණ අනුග්‍රාහකත්වය දක්වයි. ඒ අනුව මාර්ගය මධ්‍යයේ ඇති අලංකාර ශාක පද්ධතිය සිටුවා නඩත්තු කිරීමේ ක්‍රියාවලිය මෙල්වා සමාගමේ අධීක්ෂණය සහ අනුග්‍රහය සහිතව සිදු කරනු ලබයි.

සංවර්ධිත රටක් ගොඩනැගීමේදී නගර අලංකරණය ප්‍රමුඛ කර්තව්‍යයක් වන අතර විශේෂයෙන්ම ඉදි කිරීම් කටයුතුවලදී පරිසර අලංකරණයට ප්‍රමුඛත්වය දී කටයුතු කිරීම වර්තමානයේදී අනිවාර්යයෙන්ම සිදු වන්නකි. ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් කර්මාන්තයට ඉහළ දායකත්වයක් සපයන මෙල්වා සමාගමද ස්වභාව ධර්මයට අවම හානි වන ලෙස පරිසර සංරක්ෂණයට මුල් තැන දෙමින් තිරසාර සංවර්ධනයක් කරා යෑම ඉහළින්ම පිළිගන්නා ආයතනයක් ලෙස පරිසර මිතුරු වැඩසටහන් සඳහා සිය උපරිම දායකත්වය නිරන්තරයෙන් සපයයි. කොළඹ නගරයේ කේන්ද්‍රස්ථානයක් වන ටවුන් හෝල් ප්‍රදේශයට දිනකට ලක්ෂ ගණනක ජනතාවක් පැමිණෙති. කොළඹ ජාතික රෝහල, කොළඹ අක්ෂි රෝහල, කොළඹ දන්ත රෝහල, කොළඹ මහ නගර සභාව, නෙළුම් පොකුණ රඟහල, කොළඹ මහජන පුස්තකාලය, මියුසියස් විද්‍යාලය, විහාර මහා දේවි උද්‍යානය ආදී ජාතික වැදගත්කමක් සහිත ස්ථාන රැසකින් සමන්විත මෙම ප්‍රදේශයේ පරිසරය අලංකාරව පවත්වා ගැනීම යන එන සියලු දෙනාගේ මානසික සුවතාවටද පිටිවහලක් වේ. මෙම සියලු කාරණා අවධානයට ගනිමින් මෙල්වා සමාගම මෙලෙස ටවුන් හෝල් ප්‍රදේශයේ පරිසර අලංකරණයට දායක වීමට කටයුතු කර ඇත. ඉදිරියේදීත් මෙවැනි පරිසර අලංකරණ කටයුතු රැසකට සිය දායකත්වය සැපයීමට මෙල්වා සමාගම සූදනමින් සිටී.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුඩුකාරයින්ගෙන් යැපෙන නීතිඥයෝ වැඩ බලන පොලිස්පති තුමාට නඩු පිට නඩු දානවා… UN එක බලපෑම් කළත් යුක්තිය නවත්වන්නේ නෑ…. මහජන ආරක්ෂක ඇමති කියයි

Next Post

කළුතර ඛේදවාචකය…  කළුගගේ දියනෑමට ගිය පාසල් සිසුවියන් දෙදෙනෙකු සහ පාසල් සිසුවෙකු මරුට!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.