බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ අඩු ආදායම් ලාභීන්ගේ අපේක්ෂිත ආයු කාලය 55යි.. 30ට වැඩි නම් එන්නත දෙන්න

70ට වැඩි අය හොයන්නත් නෑ... කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක කමිටුවේ සභාපති කියයි...

by editor
ජූලි 2, 2021
in පුවත්
slums-colombo
Share on FacebookShare on Twitter

…
කොළඹ අඩුආදායම්ලාභී පුද්ගලයින් සිටින ප්‍රදේශයන් හී ජීවත් වන අයගේ ආයු අපේක්ෂා කාලය අවුරුදු 55ක් වන බැවින් එන්නත්කරණයේදී වයස් සීමාවන් අවුරුදු 30ට වැඩි සීමාව දක්වා ක්‍රියාත්මක කළ යුතුයැයි කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක කමිටුවේ සභාපති වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් සදහන් කරයි.

මේ වන විට වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් එන්නත්කරණය ක්‍රියාත්මක වුවදා කොළඹ අඩු ආදයම් ලාභී පවුල්වල වයස අවුරුදු 70 ඉක්මවූ පුද්ගලයින් සිටින්නේ නම් එය ඉතා සුළු වශයෙන් යැයි වෛද්‍ය කාරියවසම් පෙන්වාදේ.

ආර්ථික ගැටලු, නිවාස ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න, ආහාර ප්‍රශ්න ආදී නොයෙකුත් ගැටලු හේතුවෙන් කොළඹ නාගරික අඩුආදායම්ලාභී පුද්ගලයින්ගේ ආයු අපේක්ෂා කළය අඩුවීම කාලයක සිටම පවතින ගැටලුවක් බව ඔහු පවසයි.

එන්නත් කරණයේදීද අඩු ආදාවම්ලාභී පුද්ගලයින් සිටින ප්‍රදේශයන් තෝරාගෙන එන්නත්කරණය ආරම්භ කරන්නේ නම් වයිරසය ව්‍යාප්තිය හැකි පමණ අවම කර ගත හැකි වනු ඇතැයි ද වෛද්‍ය කාරියවසම් සඳහන් කරයි.

කෙසේ නමුත් මේ වන විට කොළඹ නගරයේ ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ යම් අඩුවක් දක්නට ලැබෙන්නේ සත්‍ය වශයෙන්ම ආසාදිතයින් අඩුවිමක්නොව සිදුකරන පීසීආර් පරික්ෂාවන්ගේ අඩුවීමක් බව වෛද්‍ය කාරියවසම් කියයි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වී කුරුණියට අලි මරණ තිරිසනුන් මැද වගාවෙන් අඩක් වන අලින්ට වෙන් කළ බෝසත් මිනිසා..

Next Post

මාසෙකටම මුව ආවරණ 05යි… දීමනා තබා ආරක්ෂිත ඇඳුම්වත් නෑ… ආයුර්වේද කාර්ය මණ්ඩල මගට බසිති….

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.