බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් හැදුණු රාගම රෝහලේ වෛද්‍යවරයකු මරුට

by Lanka Sara Editor
පෙබරවාරි 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

covid -19 වෛරසය ආසාදනය වී මෙරට දී මියගිය පළමු වෛද්‍යවරයාගේ මරණය වාර්තා වී තිබේ.

ඒ රාගම රෝහලේ වෛද්‍යවරයකු වූ වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතායි.

ඔහු වෛරසය ආසාදනය වීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබුණි.  වෛද්‍යවරයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගියේය.    කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක  විශේෂඥ වෛද්‍ය  කේ.එච්.ජි ජිවරත්න ඒ බව තහවුරු කළේය.

මෙය ලංකාවේ කොරොනා වෛරසය ආසාදනය විමෙන් වෛද්‍යරයකු මියගිය පළමු අවස්ථාව වන අතර මියගොස් ඇත්තේ  රාගම රෝහලේ සේවය කළ ගයාන් දන්තනාරායන  නැමති (32) හැවිරිදි වියේ පසුවු වෛද්‍යවරයෙකි. හේ කොරෝනා ආසාදනය විමෙන්  රාගම රෝහලේ  සිට කොළඹ අයි.ඩි එච් රෝහලට ප්‍රතිකාර සදහා යොමුකොට තිබුණි. මෙම වෛද්‍යවරයා දිය වැඩියා රෝගියෙන් ද පිඩා විදමින් සිට ඇත. ඔහුට කොරෝනා ආසාදනයත් සමග ඇති වු නිව්මෝනියා තත්වය හේතුවෙන්    ආශ්වාස ප්‍රශ්වාස කිරිමට අපහසු වි තිබුණි. එම අවස්ථාවේ  රෝහල්වල දැඩිසත්කාර ඒකකවල ඇඳන් පිරිතිබු අතර  මේ නිසා   කරාපිටිය රෝහලේ තිබුණු ඇඳක් හිස් වූ වහාම වෛද්‍යවරයා කරාපිටිය රෝහලට මාරු කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක  විශේෂඥ වෛද්‍ය  කේ.එච්.ජි ජිවරත්න   මේ පිළිබද අදහස් දක්වමින් මෙසේ කිවේය.

“ එම අවස්ථාවේ දැඩිසත්කාරක ඒකකවල තිබු ඇඳන් පිරිතිබු නිසා තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගේ ඉල්ලිමකට  අනුව  මේ වෛද්‍යවරයා කරාපිටිය රෝහලට මාරුකළේ. ඔහු  අපි සතියක් යනතෙක් හොදින් රැක බලා ගත්තා. මොලයේ ලේ වහනය විමෙන්  වු විවිධ සංකුලතා හේතුවෙන් තමයි මරණය වෙලා තියෙන්නේ.  මෙම වෛද්‍යවරයා 32 හැවිරිදි වියේ පසුවන තරුණ වෛද්‍යවරයෙක් .කොරෝනා ආසාදනය විමෙන් ලංකාවේ පළමු වරට තමයි වෛද්‍යවරයකු මියගියේ“  යැයිද වැඩබලන අධ්‍යක්ෂකවරයා  කිවේය.

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර් පාසලෙන් අකුරුකොට ඇති මෙම වෛද්‍යවරයා  චිනයේ ටියැන්ජින් වෛද්‍ය විද්‍යාලයෙන්  වෛද්‍ය උපාධිය ලබා ගත්තේය.  මියගිය වෛද්‍යවරය මිය යනතෙක්ම  රාගම ශික්ෂණ රෝහලේ සේවය කළේය. ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම වෛද්‍යවරයාගේ පියාද වෛද්‍යවරයකි. මියගිය  වෛද්‍යවරයාගේ පවුලේ කිහිප දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවද පැවසේ. මියගිය වෛද්‍ය වරයාගේ පශ්චාත් මරණ පරික්ෂණ අද පැවැත්විමට නියමිතව ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවසයි.

 මියගිය වෛද්‍යවරයාගේ අවසන් කටයුතු අද (02) පස්වරු  4.00ට දඩැල්ල ආදාහනාගාරයේ දි නිරෝධායන නිතිරිති අනුව සිදුකිරිමට නියමිතව ඇත. කරාපිටිය ශික්ෂණ  රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවයාගේ හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධික්ෂණය යටතේ දැඩැල්ල ආදාහනාගාරයේ දි අවසන් කටයුතු සිදුකරණ බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේට කොවිඩ්….

Next Post

ලංකාවේ පාතාලය හෙල්ලූ කිඹුලාඇලේ ගුණා සහ බුම්මා ඉන්දියාවේ දී අත්අඩංගුවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.