අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් වෛරසයට ගොදුරු වන ජන අනුපාතයේ ශීඝ්‍ර වැඩිවීමක් – ගම්පහ- කළුතර- කොළඹ- කුරුණෑගල ඉහළ අගයක

by Lanka Sara Editor
අගෝස්තු 8, 2021
in පුවත්
stop covid
Share on FacebookShare on Twitter

කොවිඩ් රෝගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (07) සකස් කරන ලද තත්ත්ව වාර්තාවට අනුව රටේ සෑම දිස්ත්‍රික්කයකම පාහේ පුද්ගලයන් මිලියනයකට වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා ගත ලෙස වැඩිව තිබේ.

මීට සති දෙකකට පෙර ලබා ගත් දත්තවලට වඩා පසුගිය සතියේ අගයයන් වැඩි වී ඇති අතර ඊයේ (08) පෙරවරු 10න් ගෙවුණු පැය 24 තුළ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවේද පැහැදිළි වර්ධනයක් පවතින බව එම සංඛ්‍යලේඛන තහවුරු කරයි.

ජනගහන ඝනත්වය සහ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව පිළිබඳව සැලකීමේදී මීට සති දෙකකට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ රෝගීන් වාර්තා වී ඇත්තේ මිලියනයනට 164.38ක් ලෙසය. එය පසුගිය සතිය වනවිට රෝගීන් මිලියනයකට 222.57ක් වී ඇති අතර ඊයේ වනවිට ගම්පහ වාර්තා වන රෝගීන් ප්‍රමාණය මිලියනකට 235.7ක් බවට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙයි.

ජන ඝනත්වය සැලකීමේදී වැඩිම වර්ධනයක් පෙන්වන දිස්ත්‍රික්කයක් වන්නේ කළුතරයි. කළුතර සති දෙකකට පෙර මිලියනයකට 118.8ක් රෝගීන් වාර්තා වුවද පසුගිය සතිය වනවිට එය මිලියනයකට 195.7ක් දක්වා වර්ධනය වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කළුතර දිස්ත්‍රික්කයේ ඊයේ වනවිට රෝගීන් අනුපාතය පුද්ගගලයන් මිලියනකට 275ක් දක්වා ඉහළ ගොස් ඇත. කොළඹ දිස්ත්‍රික්කයේද රෝගීන් වාර්තා වීමේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන අතර ඊයේ පෙරවරු 10න් අවසන් පැය විසිහතර තුළ පුද්ගලයන් මිලියනයක රෝගීන් 209ක අනුපාතියකින් ආසාදිතයන් වාර්තා වී ඇත.

මෙම අගය මීට දෙසතියකට පෙර රෝගීන් මිලියනයකට 165.34ක් වූ අතර පසුගිය සතිය වනවිට රෝගීන් මිලියනයකට 288ක් දක්වා ඉහළ ගියේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේද පසුගිය සති දෙකකට පෙර රෝගීන් වාර්තා වූයේ මිලියනයකට 23.8ක් ලෙසිනි. එසේ වුවද එය පසුගිය සතිය වනවිට 47.8ක් දක්වාද පසුගිය පැය 24 වනවිට සියයට 81.7ක් දක්වා ද ඉහළ ගොස් ඇත. මාතර දෙසතියකට පෙර පුද්ගලයන් මිලියනකට රෝගීන් 63.9ක් වූ අනුපාතය පසුගිය සතිය වනවිට රෝගීන් මිලියනයකට 65.5 ලෙසත් ඊයේට ගෙවුණු පැය 24 තුළ එම අනුපැත අගය 128.8ක් ලෙස ඉහළ අගයකට පැමිණ ඇත.

එමෙන්ම අම්පාර වව්නියාව සහ පොළොන්නරුව හැරෙන්නට සෑම දිස්ත්‍රික්කයකම දෙසතියකට පෙර රෝගී අනුපාත සහ මෙම සතියේ රෝගී අනුපාත අතර සැලකිය යුත වර්ධනයක් පෙන්නුම් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ රාජකාරි පීඩනය දරා ගන්න බෑ… ගම්පහ පී.එච්.අයි.ලා කියති.

Next Post

රටේ දරුවන් 45000කට කොවිඩ් හැදිලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.