බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් වැළඳී සිටි ලොව සුප්‍රසිද්ධ නිවේදක ලැරී කිං මියයයි

by Lanka Sara Editor
ජනවාරි 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝකප්‍රකට ‘ලැරී කින්ග් ලයිව්’ නිවේදක ලැරී කින්ග් ජීවිතයෙන් සමුගෙන තිබේ.

ඔහුගේ මරණයට හේතුවක් සඳහන් කර නැති නමුත් ඔහු පසුගිය දිනවල කෝවිඩ් -19 සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇත.මිය යනවිට ඔහු 87 වැනි වියෙහි පසුවිය.

කිං දෙසැම්බර් මස අගදී කෝවිඩ් -19 ආසාදනය වීමෙන් රෝහල් ගත කර ඇති බව පවුලේ සමීපතම ආරංචි මාර්ග සඳහන් කරයි. එහිදී ඔහු දැඩි සත්කාර ඒකකයේ ද දින ගණනක් ප්‍රතිකාර ලැබූ බව විදෙස් වාර්තා පැවැසීය.

කිං හෘදයාබාධ කිහිපයකින් පීඩා විඳි සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දුන්නේය. 1987 දී ඔහු 5 වෙනි බයිපාස් සැත්කමට ද භාජනය කළ අතර රක්ෂණයක් නොමැති අයට ආධාර සැපයීම සඳහා ලැරී කිං හෘද පදනම පිහිටුවීමට එමගින් ඔහු පෙලඹුණි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

කිං 2017 දී හෙළි කළේ තමාට පෙනහළු පිළිකාවක් ඇති බව හඳුනාගෙන ඇති අතර එයට ප්‍රතිකාර කිරීම සඳහා සැත්කම් සාර්ථකව සිදු කර ඇති බවයි.

2019 දී පපුවේ වේදනාව හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර තමාට ආඝාත තත්ත්වය වැළඳී ඇති බව පවසා තිබුණි.

පසුගිය වසරේදී ඔහුගේ වැඩිහිටි දරුවන් දෙදෙනෙකු සති කිහිපයක් ඇතුළත මිය ගිය විට කිංට පෞද්ගලිකව ද කඩාවැටීමක් සිදුවිය

65 හැවිරිදි ඇන්ඩි කිං හෘදයාබාධයකින් පෙළුණු අතර දියණිය චියා කිං (52) පෙනහළු පිළිකාවක් හේතුවෙන් මිය ගියේය. කිංට පුතුන් තිදෙනෙක් සිටී.

ජනාධිපති අපේක්ෂකයින්, කීර්තිමත් පුද්ගලයන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, සිනමා තරු සම්මුඛ සාකච්ඡා කරමින් ලැරී කිං වසර 25 කට වැඩි කාලයක් සීඑන්එන්හි “ලැරී කිං ලයිව්” සත්කාරකත්වය සැපයීය. එහි කොටස් 6,000 කට වැඩි ප්‍රමාණයක් පැවැත්වීමෙන් පසු ඔහු 2010 දී විශ්‍රාම ගියේය.

යුරෝපීය සංක්‍රමණිකයකුගේ පුතෙකු වන බෘක්ලින් හි හැදී වැඩුණු ඔහු කිසි දිනෙක විද්‍යාලයට නොගිය අතර 1950 සහ 60 දශකවල ෆ්ලොරිඩාවේ දේශීය ගුවන් විදුලි සම්මුඛ පරීක්‍ෂකවරයකු හා ක්‍රීඩා විචාරකයෙකු ලෙස සිය නිවේදන වෘත්තීය ආරම්භ කළේය.

නිවේදන කලාවේ පුරාවෘත්තයක් බඳු ඔහුගේ සම්මුඛ සාකච්ඡා හැමවිටම උණුසුම් පුවත් මැවීය.

වසර 65ක් තිස්සේ ජනාධිපතිවරුන්, වියතුන්ගේ සිට ජාවාරම්කරුවන් දක්වා 50,000කට අධික පුද්ගලයන් සංඛ්‍යාවක් සමඟ ඔහු සම්මුඛ සාකච්ඡා පැවැත්වූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දුගී රටවලට නොමිලේ දෙන කොවිඩ් එන්නත ලංකාවට

Next Post

අද දවස තුළ කොව්ඩ් ආසාදිත මරණ 02යි… කොවිඩ් ආසාදිතයන් 724යි…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.