අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් මරණ භූමදානයට අවසර දුන්නා… ආණ්ඩුව ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයට දන්වයි…

by editor
පෙබරවාරි 27, 2021
in පුවත්
ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම්  
 ආචාර්ය යූසෙෆ් අල් ඔතයිමීන්

ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම් ආචාර්ය යූසෙෆ් අල් ඔතයිමීන්

Share on FacebookShare on Twitter

කොවිඩ් 19 ආසාදනයෙන් මිය යන ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය සඳහා අවසර දීමට තීරණය කර ඇති බව ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම්වරයාට ශ්‍රී ලංකා රජය ඊයේ (27) ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා රජය විසින් මේ පිළිබඳව සොයා බැලීමට පත් කළ    විශේෂඥයින්ගේ තාක්ෂණික කමිටු  නිර්දේශ මත පදනම්ව එහි අනිවාර්ය ආදාහනය පිළිබඳ ප්‍රතිපත්තිය ආපසු හැරවීමට රජය තීරණය කර තිබිණි. මෙම තීරණයට බලපැවැත්වෙන ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා ආරච්චිගේ අත්සනින් බදාදා රාත්‍රියේ නිකුත් කරන ලදී.

දැන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් පරිදි සුසාන භූමියක හෝ ඔහු විසින් බලය පවරන ලද ස්ථානයක කොවිඩ් -19 වින්දිතයින්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර ඇත.

ශ්‍රී ලංකාව විසින් පවත්වාගෙන යන අනිවාර්ය ආදාහනය පිළිබඳ ප්‍රතිපත්තිය පිළිබඳව මීට පෙර ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම්වරයා සිය අවධානය යොමු කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ පෙළේ රැස්වීමේදී ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම් යූසෙෆ් අල් ඔතයිමීන් පැවසුවේ ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ භූමදාන අයිතිය අහිමි වී ඇති හෙයින් ඔවුන්ගේ තත්වය පිළිබඳව  තමන් සැලකිලිමත් වන බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෝවිඩ් -19 මියයන ජනතාව ඔවුන්ගේ ආගමික වත්පිළිවෙත් වලට අනුව භූමදාන කිරීමට මුස්ලිම්වරුන්ට ඉඩ දෙන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන් වන  ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ රටවල්වල සහයෝගය ලංකාවට එරෙහිව එක්සත් රාජධානිය  ඇතුළු ප්‍රධාන රටවල් සමූහය විසින් ඉදිරිපත් කළ යෝජනාව පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාවට   ඉතා වැදගත්ය.

බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉරානය වැනි සමහර ඉස්ලාමීය රටවල් දැනටමත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට පක්ෂව කතා කර ඇත. ශ්‍රී ලංකාව දැනටමත් යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විනාස කරන්න එන වග තේරෙනවා නම් පන්නලා දානවා…

Next Post

අ.පො.ස.සා.පෙ. විභාගයට පෙනී සිටින කොවිඩ් ආසාදිත දරුවන්ට විශේෂ විභාග මධ්‍යස්ථාන

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.