අද දවසේ මුල් කාර්තුවේ කොවිඩ් ආසාදිතයන් 515ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය ..ඒ අතර බන්ධනාගාර රැඳවියන් 147ක් වාර්තා වී ඇත. ඒ සමගම කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් ගණන 29000 ඉක්වමා ගියේය.
මේ වනවිට වාර්තා වී ඇති මුලු ආසාදිතයන් ගණන 29017කි.

© 2020 - 2026 Lankasara.com.