බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් ගැන අද ජනපති ප්‍රධානත්වයෙන් තීරණාත්මක සාකච්ඡාවක් 

by editor
මැයි 26, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොරෝනා පාලනය සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු පියවර පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පැවත්වීමට නියමිතය. විශේයෙන්ම රට අභ්‍යන්තතරයේ සාර්ථක ලෙස රෝග පාලනය සිදු කොට ඇති පසුබිමක ඉදිරියේදී එය ව්‍යාප්ත නොවීම සම්බන්ධයෙන්  කටයුතු කළ යුතු ආකාරය  සම්බන්ධයෙන් මෙහිදි තීරණ කිහිපයක්ම ගනු ඇති බව සෞඛ්‍ය ආරංචි මාර්ග ලංකාසරට පවසයි.

විශේෂයෙන්ම විදේශ රටවල සිට පැමිණෙන පුද්ගලයන් මගින් රට තුළ යළි රෝගීන් මට්ටම පසුගිය දින දෙක තුළ ඉහළ ගිය අතර ක්වේට් සිට පැමිණි පුද්ගලයන් අතර වැඩි වශයෙන් ආසාධිතයන් වාර්තා විය. මේ නිසා ඊයේ රාත්‍රි (25) විදේශ රටවලින් යළි ශ්‍රි ලාංකිකයන් ගෙන්වීම නතර කිරිමට රජය තීරණය කර ඇත.

මේ වන විට තවත් හතළිස් දහසකට ආසන්න පිරිසක් ශ්‍රි ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින අතර ඔවුන් සම්බන්ධයෙන් ඉදිරියේ දී අනුගමනය කළ යුතු පියවර පිළිබඳව ද මෙම සාකච්ඡවේ දී  පුළුල් ලෙස කතා බහට ලක් වනු ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය. ඊට අමතර ව මෙරට තුළ කොවිඩ් වසංගතය පාලනය කිරීම සමබන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් දෙන ලද මග පෙන්විම් අනුගමනය නොකරන කණ්ඩායම්,  පුද්ලයන් සම්බන්ධයන් ද අනුගමනය කළ යුතු පියවර මම සාකච්ඡාවේදි අවධානය යොමුව ඇත.

ක්වේට සිට පැමිණි පුද්ගලයන් 90 දෙනකු මේ වන විට කොවිඩ් 19 ආසාදිතයන් බවට වෛද්‍ය පරික්ෂණවලින් හෙළි වී ඇත.    

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Share75Tweet43
Previous Post

කටාර් සහ කුවේට් වලින් ශ්‍රී ලාංකිකයන් ගෙන්වීම අත්හිටුවයි

Next Post

ලොතරැයි නොඇදුණු නිසා රූපවාහිනියට වදී

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.