අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් කුලල්ගා ගැනීම් අතරේ  අප්‍රිකානු වෛරසය ආවොත් වෙන දේ පී.එච්.අයි ලා කියති!

by editor
සැප්තැම්බර් 1, 2021
in පුවත්
C.1.2 VERIYANT
Share on FacebookShare on Twitter
  • ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල එකිනෙකා ගැටෙනවා..

  • සමහර  කොවිඩ් මර්ධන කමිටු  සති ගණනකින් රැස් වෙලා නෑ…

කොවිඩ් මර්ධන ක්‍රියාවලිය අවාසනාවන්ත ලෙස අකාර්යක්ෂම වෙමින් පවතින අවස්ථාවක  අප්‍රිකා‌වේ පැතිර යන C,1,2 වයිරසය මෙරට පැතිර ගියහොත් ඩෙල්ටා ප්‍රභේදය සිදුකළ හා සිදුකරමින් පවතින ව්‍යයසනයකට වඩා තුන් හතරගුණයක ව්‍යසනයක් මෙරට ඇතිකිරිම වැලැක්විය නොහැකි යැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවා සිටියි.

සංචාරක කර්මාන්තය මේ වන විට ක්‍රියාත්මකව පැවතීම හමුවේ ගුවන්තොටුපල විවෘත වීම හේතුවෙන් මෙරටට සංචාරකයින්ගේ පැමිණීම වැඩිවීමත් සමග විදේශයන්ගේ ව්‍යාප්ත වන  කොවිඩ් වරයිරසයන් මෙරටට ඇතුළු වීම පාලනය කර ගත නොහැකි යැයිද සංගමයේ සභාපති උපුල්රෝහණ මහතා පෙන්වාදේ.

ඩෙල්ටා වයිරසය මෙරටින් හදුනා ගැනීමත් සමග ඒ පිලිබදව අප සෞඛ්‍ය අමාත්‍යංශය දිගින් දිගටම දැනුවත් කල නමුත් ඔවුන් තීන්දු තීරණයන් ගනු ලැබුවේ බිම්මට්ටමේ පවතින ගැටලු හදුනාගෙන නොවන බැවින් මෙවැනි ව්‍යසනයක් රටපුරා පැතිර ගිය බවත් ඉදිරියටද සෞඛ්‍ය අමාත්‍යංශයේ තීන්දු තීරණයන්ගේ වෙනසක් දැකිය නොහැකි වනු ඇතැයිද  සභාපතිවරයා කියයි. 

“ මේ වන විට කොවිඩ් 19 පාලනය සදහා ක්‍රියාත්මක වූ  අන්තර්පාර්ශ්වීය සහයෝගය සම්පුර්ණයෙන්ම බිඳී ගිිහින්…  සමහර  ප්‍රාදේශීය කොවිඩ් කමිටු දිස්ත්‍රික් කොවිඩ් කමිටු  මාස ගණනාවකි රැස්වී නෑ…  රැස්ව ඇත්තේ කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකාය පමණයි… මේ වන ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල,  ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල අතර ගැටුම් නිර්මාණය වී තිබෙනවා.  මෙය  කොවිඩ් මර්ධන කටයුතු සඳහා ඉතා  අවාසනාවන්ත ලෙස   බලපාලා තියෙන්නේ…“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

උපුල් රෝහණ කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දළදා මෙහෙවර නිම කළ නැදුන්ගමුවේ ඇත් රජු යළි ගම් රට බලා ගමන් අරඹති!

Next Post

බදියුදීන් යළි රිමාන්ඩ්….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.