බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොමිස්වලට අන්ධ වෙච්චි දේශපාලකයන්ට පරිසර පද්ධති ගැන කියලා තේරුම් කරන්න බෑ…

දාරළුවෙ තිබෙන්නෙ කෘඩියා සෙලනිකා විශාලම මවු ශාඛය සහිත පරිසර පද්ධතියක්.  සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවින්ද්‍ර කාරියවසම්   

by editor
මාර්තු 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දාරළුව ප්‍රදේශයේ ඇති, අධිවේගී මාර්ගය වෙනුවෙන් ඉවත් කිරීමට යෝජිත කෘඩියා සෙලනිකා ශාඛය ලංකාවේ ඇති පැරණිම හා විශාලතම පැල නිශ්පාදනය කරන මවු ශාඛය බවත් එහි පැල රැගෙන ගොස් තවන් කර ගස් මෙපමණ ප්‍රමාණයක් තිබෙන බව පැවසීම නොව රටක් ලෙස කළ යුත්තේ එම දුර්ලභ මවු ශාඛය පිහිටි පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම බවත් සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවින්ද්‍ර කාරියවසම්  කියයි.

ඔහු මේ පැහැදිලි කිරීම කරනු ලැබුවේ තවත් කෘඩියා සෙලනිකා ශාඛ විශාල ප්‍රමාණයක් තිබිය දී මේ ගස සම්බන්ධව උද්ඝෝෂණ කිරීම පසුපස රජයේ සංවර්ධන කටයුතු කඩාකප්පල් කිරීමේ වැඩ පිළිවෙළක් ඇතිදැයි සැක කරන බවට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග   කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමිනි.

“ මේ අපට හමුවන්නේ කෘඩියා සෙලනිකා ශාඛයේ විශාලතම හා පැරණිතම ගස හා එය පවතින පරිසර පද්ධතියයි.  මේ පරිසර පද්ධතියයි රටට ඉතාම වටින්නේ. මෙයින් යම් යම් අය පැල අරන් ගිහින් පැල හදලා තියනව.

“පැලයක් හා මහා විශාල ගහක් ගසක් අතර වෙනසක් තියනවා… මේ වගේ පැල නිශ්පාදනය කරන මවු ශාඛයක් සොයා ගැනීම ඉතාමත්ම අපහසුයි. ඒකයි මේ ගසේ තියන වටිනාකම. මේ ගසෙන් හදා ගත්තු කුඩා පැල දැන් ඕන තරම් ඇති. නමුත් මේ වගේ විශාල ශාඛයක් එනම් මවු ශාඛයක් තියන පරිසර පද්ධතියක් හොයා ගන්න නෑ. ඒ කතාව මේ අයට වැටහෙන්නෙ නෑ. මේ පරිරසර පද්ධතිය  විනාශ නොකර ඉතාම උචිත දේ මාර්ග සැලසුම වෙනස් කිරීමයි“

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

අපි මේ කියන කතාව මුදල් උත්පාදනයටම කැමති පාර්ශවවලට තේරෙන්නෙ නෑ. මාර්ගයක් කියන්නෙම මුදල් උත්පාදන ක්‍රමයක්. මීටරෙන් මීටරේට ඒ කොමිස් කොන්ත්‍රාත් කරුවාගේ සිට ඉහළට ගමන් කරනවා. ඔවුන්ට ශාඛයක් සම්බන්ධව, පරිසර පද්ධතියක් සිම්බන්ධව අප කියන කතාව දැනෙන්නෙ නෑ. තේරුම් ගත යුත්තේ මේ රටක් ලෙස නොව, ලෝකය ලෙස අප විසින් ආරක්ෂා කරගත යුතු පරිසර පද්ධතියක් බවයි.“  යැයි සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවින්ද්‍ර කාරියවසම්  පවසයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශිෂ්‍යත්වය සහ උසස්පෙළ කල් දැමීම ගැන තවම තීන්දුවක් නෑ…

Next Post

ඉස්ලාම් අන්තවාදීන්ට මිලියන ගණන් වියදම් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් කොටු….

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.