බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෙහෙලිය හා පැමිණි ගෝලයෙක් ලින්ටන් විජේසිංහගේ හිසට පිස්තෝලය තියයි…

මගෙන් රස්සා ගත්තු උන් මෙදා මට වැඩ කළේ නෑ.... කෙහෙලිය වත්තේගම දී යකා නටයි...

by editor
අගෝස්තු 5, 2020
in පුවත්
limton-wijesinghe
Share on FacebookShare on Twitter
  • වාහනේ දොර ඇරලා හිසට පිස්තෝලය තියලා…

  • වෛරය කෙහෙළියට වැඩ නොකර මහින්දානන්දට, අනුරාධ ජයරත්නට, සරත් ඒකනායකට වැඩ කළ එකලු

  • පොලිසිය කියන්නෙ පැමිණිල්ලක් ලැබුනේ නැති බව…

  • එහෙත් ලින්ටන් විජේසිංහ පවසන පරිදි වත්තේගම පොලිස් ස්ථානාධිපති පැමිණිල්ල ලියාගෙන නෑ….

වත්තේගම වාවින්න ඡන්ද මධ්‍යස්ථානයේ දී අද උදෑසන පොහොට්ටුවේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සමග පැමිණි ගෝලයෙක්  විසින්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් සභා මන්ත්‍රී ලින්ටන් විජේසිංහ ගේ හිසට පිස්තෝලයක් තබා මරණීය තර්ජනය එල්ල කිරීමත්  සමග ප්‍රදේශයේ පොහොට්ටු අපේක්ෂකයන් අතර බරපත ආරවුලක් ඇති වී තිබේ.

වත්තේගම වාවින්න ඡන්ද මධ්‍යස්ථානයේදි අද  උදෑසන   කෙහෙලිය රඹුක්වැල්ල හා   ලින්ටන් විජේසංහ අතර ඇති වන බහින්බස් වීමක් දුර දිග යෑම මරණීය තර්ජන සිද්ධියක් තෙක් ඇදී ගොස් ඇත.

මෙම සිදුවීම “පැමිණිලිි හා මැතිවරණ ආරවුල් නිරාකරණය කිරිමේ ඒකකය“ වෙත   පළාත් සභා මන්ත්‍රිවරයා පැමිණිලි කොට ඇත. ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකිරිම සඳහා අදාල මැතිවරණ බල ප්‍රදේශයේ ( වත්තෙතේගම) පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දීමට අදාල ඒකකය කටයුතු කර තිබේ.

මේ පිළිබඳව ලංකාසර කළ විමසීමක දී වත්තගේම පොලිස් ස්ථානධිපතිවරයා පැවසුවේ  මේ වන විට දෙපාර්ශවය  සමතයකට පත්ව ඇති බවත්,  වත්තෙගෙම පොලිසිය වෙත කිසිවක් පැමිණිලි කීරිමට කටයුතු කර නැති බවත්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලින්ටන් විජේසිංහ කියන කතාව

එහෙත් සිද්ධිය පිළිබඳ ඊට මුහුණ දුන් ලින්ටන් විජේසිංහ ශ්‍රී.ල.නි.ප පළාත් සභා මන්ත්‍රීවරයා කියන්නේ ඊට හාත්පසින් වෙනස් කතාවකි. ඔහු ඒ සම්බන්ධව ලංකාසර ට මෙසේ විස්තර කළේය.

“මම උදේ ඡන්ද මධ්‍යස්ථානය අසල තරුණයින් විස්සක් පමණ සමග හිටියා. ඉද්දි කෙහෙලිය ඇමතිතුමා වාහන 15 ක් විතර සමග ඡන්ද මධ්‍යස්ථාන බලන්න යනවා. මාව පහුකරලා ගිහින් ආපස්සට ඇවිත් නතර කරලා සේරමලාම බැස්සා. මගේ ලඟ හිටපු කොල්ලෝ දෙන්නකුට ගැහුවා ඒ ළමයි දෙන්නට රස්සාවල් දුන්නේ කෙහෙලිය  ඇමතිතුමා.“

“ මං රස්සාවල් දුන්නාට මට වැඩ කරේ නෑ කියලත් කිව්වා. “

කෙහෙලිය ඇමති ඇවිත් මගේ වාහනේ දොර ඇරලා මට කතා කලා. අපට වැඩ කලේ නෑ නේද කියලා අහද්දි එයා ළඟ ඉන්න උදව් කාරයෙක් මගේ ඔලුවට පිස්තෝලය තිබ්බා . කෙහෙලිය ඇමති එපා එපා කියලා කෑ ගැහුවා.

කට්ටිය එහෙන් මෙහෙන් බැන ගත්තා.

මං මැතිවරණ පැමිණිලි  ඒකකයට පැමිණිලි කරලා වත්තෙතේගම පොලිසියට ගියා .පොලිසියේ පැය එකහමාරක් පමණ සිටියා.  පැමිණිල්ල ලියාගත්තේ නැහැ. පොහොට්ටුවෙම ප්‍රභලයන් මට කියනවා මේ සම්බන්ධව දිගටම පෙනී ඉන්න කියලා…“ ලින්ටන් විජේසිංහ ඒසේ කීවේය.

මේක විශාල රණ්ඩුවක් වෙන්න ගිහින් නතර වූ සිද්ධියක්. මම ඉස්සර එතුමාට වැඩ කලේ. නමුත් මෙදා පාර මං වැඩ කලේ මහින්දානන්ද අලුත්ගමගේ, අනුරාධ ජයරත්න සහ සරත් ඒකනායක යන මහත්වරුන්ට .  ඒ වෛරයයි මේ එලියට පැන්නේ“

Tags: නවතම
Share69Tweet43
Previous Post

SF ලොක්කා වෙඩිතබා ඝාතනය කෙරේ

Next Post

චන්දය ලකුණු කර චන්ද පත්‍රිකාව වීඩියෝ කළ පුද්ගලයා අත්අඩංගුවේ….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.