අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුසල් මෙන්ඩිස්… කවදාවත් හැදෙන්නේ නැති ත්‍රාඩයා ශ්‍රී ලංකා නායකත්වයට නුසුදුසු බව යළිත් කියයි!

by editor
දෙසැම්බර් 30, 2023
in පුවත්
බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාගාරයේ දොර කුඩු කළ කුසල්...

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාගාරයේ දොර කුඩු කළ කුසල්...

Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩාවට නුසුදුසු පජාතම හැසිරීම් සහිතව සිටිය දී  ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්  කළ කුසල් මෙන්ඩිස් මේ බරසාර තනතුරට තමන් කිසිසේත් නොගැලපෙන බව ඊයේ බ්ලූම්ෆීල්ඩ් එස්.එස්.සී තරගය අතර ලකුණු නොලබා දැවී යෑමෙන් පසු බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා ගාරයේ දොරක් කුඩු කිරීමෙන් යළිත් සනාථ කර තිබේ.

මේ ජඩ නොහික්මුණු කමින් අනතුරුව තමන් ලකුණු නොලබා දවා ලූ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ එකෙක් හෝ ශ්‍රී ලංකා කණ්ඩායමට නොගන්නා බව තර්ජනය කිරීමත් සමග බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ කළමනාකාරිත්වය මෙම අශිෂ්ඨ හැසිරීම සම්බන්ධව තරගයේ තීරකවරයාට සහ විනිසුරුවරුන්ට ලිඛිතව දැන්වීමෙන් පසු එම වාර්තාව ද සහිතව තරගයේ  අවසන් වාර්තාව තරග තීරකවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත යොමු කර තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

කුසල් මෙන්ඩිස් මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා නව ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබෙන පසුබිමක ඊයේ එස්.එස්.සී සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම් අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ දී ජෙෆ්රි වැන්ඩර්සේ ගේ පන්දුවකට ලකුණු නොලබා දැවී ගියේය. ඒ ස්ලිප් ක්‍රීඩකයෙක් වෙත පහසු උඩපන්දුවක් ලබා දීමෙනි.

මේ දැවී යෑමත් සමග වියරුවෙන් ක්‍රීඩාගාරයට පැමිණෙන කුසල් මෙන්ඩිස් ක්‍රීඩාගාර ප්‍රවේශයේ යකඩ දොරට පහර දී එයට අලාභානි සිදුකර තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ සමග ඇතිවුන විශාල සද්දය කුමක්දැයි බැලීමට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ කළමනාකාරවරයා ක්‍රීඩාගාරයට එන විට වියරුවෙන් සිටි කුසල් මෙන්ඩිස්ව දැක ඇතත් දැවී යාමේ ලජ්ජාව සහ වේදනාව නිසා හැසිරෙන ආකාරය සම්බන්ධව වැඩි තැකීමක් නොකර එතැනින් ඉවත් වී යන්නට සැරසි තිබේ.

ඒ අවස්ථාවේ දී කළමනාකාරවරයාට පරුෂ වචනයෙන් බැන වැදී ඇති කුසල් මෙන්ඩිස් “තොපි කුණු විකට් හදලා… මේවයෙ කොහොමද බැට් කරන්නේ.. බලන් ඉඳපල්ලා… බ්ලූම්ෆීල්ඩ් එකෙක්  ශ්‍රී ලංකා ගස්සන්නේ නෑ…” ලෙස තර්ජනය කර තිබේ.

මේ අශිෂ්ට තර්ජනය පිළිබඳව බ්ලූම්ෆීල්ඩ් කළමනාකාරිත්වය විසින් තරග  තීරකවරයාට සහ විනිසුරුවරුන්ට ලිඛිතව දන්වා තිබේ. තරගයේ අවසන් වාර්තාවට එම පැමිණිල්ල ද අමුණා ඇතැයි වාර්තා වේ.

පිත්තෙන් පන්දුවට ගැසීම ක්‍රිකට් නොවේ. එය වෙනම සංස්කෘතික ශික්ෂණයකි. එවැනි සම්භාව්‍ය ක්‍රීඩාවක ජාතික කණ්ඩායමේ නායකත්වය ත්‍රාඩ ගොබ්බයෙකුට පැවරීම සිදුකරන එකම රට ශ්‍රී ලංකා විය හැකිය.  ඒ අපරාධය කරනු ලබන්නේ ලෝකයේ විශිෂ්ටම නායකයෙක් ලෙස සලකන, නායකත්වයේ වගකීම සහ ශික්ෂණය ගැන හොඳින්ම දන්නා මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ ප්‍රධාන තීන්දු ගැනීමේ පුටුවක සිටිය දී.  සනත් ජයසූරිය, ප්‍රධාන උපදේශකයෙක් ලෙසත් උපුල් තරංග තේරීම් කමිටු සභාපති ලෙසත් සිටිය දී ය. උපුල් තරංගත් ජාතික තේරීම් කමිටු සභාපති ධූරයට කෙතරම් සුදුසු දැයි ප්‍රශ්නයක් ඇති වී තිබෙන අවස්ථාවක ඔහුගේ තේරීම් කමිටුව මෙවැනි ගොබ්බ තීරණ ගැනීම පසුපස සැලසුම් සහගත යමක් සිදුවෙමින් ඇති දැයි ක්‍රීඩාලෝලී අපට සිතෙන්නේය.

කුසල් මෙන්ඩිස් යනු කවදාවත් හැදෙන්නේ නැති ත්‍රාඩයෙක් බව අවස්ථා ගණනාවක දී ඔප්පු කර තිබිණි. ඔහු වරෙක නයිට්ක්ලබ් ගොස් කටගොන්නක් බීගෙන රිය ධාවනය කරමින් අහිසංක පෙදරේරුවෙක් මරා දැම්මේය.

කොවිඩ් ජෛව බුබුල බිදිමින් සිගරට් බිබී ලන්ඩනයේ වීදි ගානේ ඇවිදිමින් ද ක්ලබ්වල  පිස්සු කෙළිමින් ද මන්දබුද්ධිකයන් සේ හැසිරුනේ ජාතික කණ්ඩායම එක දිගට නින්දා සහගත ලෙස මැච් පරදිමින් සිටියදී ය.  එල්.පී.එල් තරගාවලියේ දී තරගය මැද චාමික කරුණාරත්නට ගහන්නට ගිය ආකාරය අපි සජීවීව බලාගෙන සිටියෙමු.

මේ කිරෙන් බාල වූ අර්ධ පරිණාමික වඳුරුපැටියාට ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය දෙන්නට තීරණය කරන තේරීම් කමිටුව සම්බන්ධව දැන් අපට සැකයක් තිබේ.

උඹලාත් බුකියකට විකිණිලා ද?

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කහවත්තෙ දී ජනක සුනෙත් ගේ මව ඝාතනය කළේ ඔහුගේ සොයුරිය නොවෙයි… දැන් පොලිසිය කියයි!

Next Post

දේශබන්දුට පොලිස්පති ධූරයේ වැඩබැලීමටවත් සුදුසු නෑ..   කාදිනල් තුමා ඇතුළු 03ක් අධිකරණයට යති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.