බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුලියාපිටියේ තරුණයා අතුරුදන්වීම ගැන වයඹ හිටපු මහ ඇමතිගෙන් ප්‍රශ්න කරයි!

by lankasara-editor
මැයි 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කුලියාපිටියේ පදිංචි තම පෙම්වතියගේ නිවසට ගොස්, මේ වන විට අතුරුදන්ව සිටින සුසිත් ජයවංශ නම් තරුණ ව්‍යාපාරිකයාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලීසිය වයඹ පළාත් හිටපු මහ ඇමති අතුල විජේසිංහගෙන් පසුගිය බ්‍රහස්පතින්දා පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීම් සිදුකර ඇති බව ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.
හිටපු මහ ඇමතිවරයා මෙම අතුරුදන් වීමට යම් සබඳතාවක් ඇති බවට අදාළ විමර්ශන කණ්‌ඩායම් වෙත ලැබී ඇති තොරතුරු වලට අනුව, 30 හැවිරිදි තරුණ ව්‍යාපාරික සුසිත් ජයවංශ ගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන පුද්ගලයා එනම් ඔහුගේ පෙම්වතියගේ පියා අදාළ පැහැරගැනීමට පෙර දින හිටපු මහ ඇමැතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දී ඇති බව පරීක්‍ෂණ වලින් හෙලි වී තිබීම හේතුවෙන් එලෙස ප්‍රශ්න කිරීම් සිදුකර ඇති බව සඳහන් වේ.

අදාළ වාර්තාවේ සඳහන් වන පරිදි එම ප්‍රශ්න කිරීමේ දී, සැකකරු තම දියණියගේ ප්‍රශ්නය පිළිබඳව තමාගෙන් උපදෙස් විමසූ බවත් තමන් ඒ සම්බන්ධව නීතී උපදෙස් ලබා ගන්නා ලෙස දැනුම්දුන් බවත් මහ ඇමැතිවරයා ප්‍රකාශ කල බව පොලීසිය සඳහන් කරයි.

මේ වන විට මෙම සිද්ධියට හවුල් බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් දෙදෙනාට රුපියල් දහඅට දහසක මුදලක් ප්‍රධාන සැකකරු විසින් ගෙවා ඇති බව ද අනාවරණය වී තිබේ.
ඔවුන් දෙදෙනා ව්‍යාපාරිකයාගේ පෙම්වතියගේ පියාගේ නිවසේ සිට දුම්මලසූරිය පිහිටි ඔහුගේ මහ ගෙදරට අත් පා බැඳ වෑන් රථයක දමා ගෙන යෑමට එම මුදල් ලබා දී ඇති බව හෙලි වී ඇත.

කෙසේ වුවද සැකකරුවන් අත්අඩංගුවට පත් වන්නේ වැලිමඩ දී ය. ඔවුන්ට ලැබුනු මුදල ඒ වන විටත් බෙදාගෙන තිබූ බව අනාවරණය වී තිබේ. ඊට අමතරව මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුගේ වියපත් මව සහ බිරිඳගේ පියා ද අත්අඩංගුවට ගැනීමෙන් පසු ලබන මැයි 13 වන දා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇති බව සඳහන් වේ.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

කෙසේ නමුත් අතුරුදන් වූ තරුණ ව්‍යාපාරික සුසිත් ජයවංශ ගේ පෙම්වතිය, ප්‍රධාන සැකකරු වන ඇගේ පියා, ඔහුගේ බිරිඳ සහ අනෙක් දරුවන් දෙදෙනා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔවුන් පිළිබඳව හෝඩුවාවක් සොයාගැනීමට තවමත් පොලීසිය සමත් ව නැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තහනම් කළ යුතු ලයිස්තුවේ හිතවත් සංවිධාන තිබෙන බව ගෝඨාභය මාත් එක්ක කීවා – අගදරගුරු හිමියෝ යළිත් කියති

Next Post

කුලියාපිටියේ තරුණයා රැගෙන ගිය වාහනේ මාතලේ දමා ගිහින්!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.