බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුරුන්දි පුරාණ විහාර භූමියේ ටී.එන්.ඒ. මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් පොංගල් උත්සවයක් තියන්න උත්සාහ කරයි… කුරුන්දි පුදබිම රත් වෙයි!

by editor
ජූලි 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කුරුන්දි රජ මහා විහාර භූමියේ    පොන්ගල් උත්සවයක්  මුවාවෙන් සැලසුම් සහගතව සිදුකළ බලහත්කාර අත්පත් කරගැනීමක් සඳහා වූ උත්සාහයක් දැඩි උණුසුම් සහගත  තතත්වයක් තුළ පොලිසිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත් වීමෙන් වළක්වා තිබේ.

බලහත්කාර පොන්ගල් උත්සවය…

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

කුරුන්දි විහාරයේ සහ සපුමල්ගස්කඩ විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි  හිමියන් විසින් ඊයේ දිනය තුළ විශේෂ වීඩියෝ පටයක් නිකුත් කරමින් අද (14) දින තුළ උතුරු නැගෙනහිර බෙදුම්වාදී තරුණ කණ්ඩායම් මෙහෙයවමින් විහාර භූමිය තුළ ආගමික උත්සවයක් මුවාවෙන් කඩකප්පල්කාරී කටයුත්තක් සූදානම් කරන බවත්, චිරාත් කාලයක් පැවති බෞද්ධ හින්දු සංහිඳියාව උතුරේ ප්‍රධානම මහා විහාර භූමිය තුළම විනාශ කරන්නට යම් පිරිසක් උත්සාහ කරන බවත් රටට දන්වා සිටියහ.

කුරුන්දි අට්ඨකතාව ලියැවුන උතුරේ විශාලම බෞද්ධ සිද්ධස්ථානය වූ කුරුන්දි පූජා භූමිය තුළ කිසිම හින්දු සංකේතයක් හෝ හමුනොවන බව පුරවිද්‍යා නිලධාරීන් විසින් විද්‍යාත්මකව තහවුරු කර ඇති පසුබිමක මේ පුදබිමක් මුල් කරගෙන අනවශ්‍ය ආගමික ගැටුමක් ඇතිවීම නතර කර දෙන ලෙස උන්වහන්සේ   අඟහරුවාදා  (11) උදෑසන මුලතිව් පොලිසියට ගොස් පැමිණිල්ලක් සටහන් කරමින් ඉල්ලා සිටියහ.

පොලීසිය මේ තත්ත්වය සමාලෝචනය කර  මුලතිව් අධිකරණයට ඊයේ (13) කරුණු වාර්තා කොට එම උත්සවය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි අධිකරණයෙන්  ඉල්ලා  සිටියේය. නමුත් අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

මේ අවසරයත් සමග  අද උදෑසන කුරුන්දි පුදබිමට සෙල්වරාජා ගජේන්ද්‍රන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් ඇතුලු දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසකගේ මූලිකත්වයෙන් විශාල පිරිසක් කුරුන්දි විහාරයට ඇතුළු වී  පොංගල් උත්සවයක් පැවැත්වීමට සූදානම් විය.

එම අවස්ථාව වන විට කුරුන්දි විහාරාධිපති ඝංඝබෝධි හිමි ඇතුළු භික්ෂුන් වහන්සේ පිරිසක් විහාරස්ථානයේ බුද්ධ වන්දනා පින්කමක් සූදානම් කර එම පූජාවේ නිරත වී සිටියහ.

මේ අවස්ථාවේ දී පූජා භූමියේ  පොලිස් නිලධාරීන් හා පුරාවිද්‍යා නිලධාරීන් ද රැඳී සිටියේය.

මහත් පිරිසක් එක්ව පොන්ගල් පූජාව පැවැත්වීම සඳහා විශාල ලිපක් බැඳ පූරාවස්තු සහිත භූමියේ ගිනි දල්වන්නට සැරසුන විට පුරාවිද්‍යා නිලධාරීහු ඊට විරුද්ධ වූහ. පොලිසිය ඒ අවස්ථාවේ දී සිද්ධියට මැදිහත් වූයේය.  පුරවිද්‍යා ආඥා පනතින් ආවරණය වන්නේ රටේ නීතිය බව පොලිිසිය පිරිසට පැහැදිලි කර දී නීති විරෝධී කිසිවක් නොකරන ලෙස අවවාද කළේය.

පසුව එම පිරිස පුදබිමේ ලිප ගිනි මෙලවීමෙන් වැළකී මල් පහන් පුජාවක් සිදුකර විසිර ගොස් තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අප්‍රමාදව ජනතාවට ඖෂධ ලබා දෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළ යුතුයි… ජනපති අවධාරණය කරයි…

Next Post

අඩි 300ක් උස කන්දකින් වැටී පාසල් සිසුවෙක් එම ස්ථානයේම මිය යයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.