බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩා හාල් මෝල් 2000න් 1800ක් වැහිලා… ඉතිරි ටික බේරගන්න රජයේ වී කොටන්න අපට දෙන්න!

මහා පරිමාණ මෝල් හිමියන් සමග ගණුදෙණුව නවත්වා ගමේ ආර්ථිකය ගොඩනගන්න.... කුඩා මෝල් හිමියෝ ඉල්ලති...

by editor
මාර්තු 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය – නිමල් ජයරත්න –

ශ්‍රී ලංකාවේ තිබුණු කුඩා සහල් මෝල් 2000 න් එක්දහස් දෙසීයකම මේ වනවිට වැසී ඇති බව    සුව ශක්ති සහල් මෝල් හිමියන්ගේ සංගමය පවසයි.

රජය මගින් ලබාගන්නා වී තොග සහල් බවට පත්කිරීමට මෙම කුඩා මෝල් හිමියන්ට   අවස්ථාව ලබා දුන්නොත් පවතින සහල් මාෆියාව ඉවත් කිරීමේ වගකීම තමන් භාර ගන්නා බවද සංගමය කියයි.

පොලොන්නරුව වැලිකන්ද සුසිරිගම ශ්‍රී සුදර්ශනාරාමයේ අද  ( 02 )  සවස පැවති  මාධ්‍ය සාකච්ඡාවක දී එම සංගමය ඒ බව  සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ   සංගමයේ කැදවුම්කරු එච්. එම්. එස් .කේ. නිශ්ශංක කිවේ  තමන්ට රජය මගින් ලබාගන්නා වී   ලබා දෙන්නේ නම් කිලෝ එකක් රුපියල් තුන බැගින් කොටා සහල් කර සමුපකාර හා සතොස වෙළෙඳසල්   වලට ලබාදීමේ හැකියාව පවතින බවය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

වැලිකන්දේ පමණක් සහල් මෝල්   50 කට වැඩි ප්‍රමාණයක් වැසී ඇති බවත්, රජය ලබා ගන්නා  වී තොග තමන්ට කුලී පදනම මත කෙටීමට අවස්ථාව  ලබා දෙන්නේ නම් එය විශාල සහනයක් වනු ඇති බවත් ඔහු කීවේය.

රජය මෙවර මහ කන්නයේ  ලබා ගන්නා වී තොග පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වී මෝල් හිමියන්ට ලබා දීමේ කටයුත්තක  ක්‍රියාත්මක වන බවත්, තමන් ණය වී ගොඩනඟා ගත්   වී මෝල් වලට කුලී පදනම මත  වී සහල් බවට පත් කිරිමට අවස්ථාව  ලබාදීමෙන් ප්‍රදේශයේ වී ගොවියාට මෙන්ම සහල් පාරිභෝගිකයාටද වාසි රැසක් අත්වන බවත් කැඳවුම්කාරවරයා කීවේය.

වසා දමා ඇති කුඩා පරිමාණ සහල් මෝලක්…

“මේ වෙනවිට  පිටරටින් ගෙනෙන්නෙ කරන්නේ සීයට පන්සියයක් රසායනික පෝර යෙදු සහල්. ඒක පැත්තකින් තියමු.  තියන දේශීය හාල් ටික පාරිභෝගියන් අතර බෙදා දීමට රජය කුඩා සහල් මෝල් හිමියන් සමග අත්වැල් බැඳ ගන්නා ලෙස අපි ඉල්ලා සිටිනවා.“

“රටේ පවතින ආර්ථික තත්ත්වය මත අපේ සාමාජිකයන්ගේ ඉතිරි කුඩා සහල් මෝල් 800ත් වැසී යන්න දෙන්න එපා.   විදුලිය විසන්ධි කරනවා.  ඉන්ධන  නෑ.  අපට ගොඩනැගෙන්න තියන අවස්ථා ලැබෙන්නෙත් නෑ.  මෙම තත්වයන් සැලකිල්ලට ගෙන ග්‍රාමීය පවතින කුඩා සහල් මෝල් හිමිකරුවන්ගේ ආර්ථිකය නැන්වීමට රජය ලබා ගන්නා වී තොග සහල් බවට පත් කිරීමේ වගකීම අපට දෙන්න කියලා යළිත් අපි ඉල්ලනවා.“

මෙම අවස්ථාවට සුව ශක්ති කුඩා  සහල් හිමියන්ගේ සංගමයේ සභාපති ඒ.ආර්. චන්දිම අතුකෝරල,  ලේකම් පී. ඒ.පී.කේ.පින්නවල  ඇතුලු  සාමාජික පිරිසක් ද  එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙට වනවිට පුද්ගලික බස් සියයට 90ක් ධාවනයෙන් ඉවත් වේවි! – පුද්ගලික බස් සංගම්…

Next Post

රජිත් කීර්ති තෙන්නකෝන් මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ධුරයට

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.