අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුකුළන්ගෙන් මිනිසුන්ට වැළඳෙන කුරුළු උණක් ගැන පළමු සිදුවීම රුසියාවෙන් වාර්තා වෙයි

by Lanka Sara Editor
පෙබරවාරි 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කුරුල්ලන්ගෙන් A(H5N8) නම් කුරුලු උණ වෛරසය මිනිසුන්ට වැළදුණු බවට තහවුරු වූ පළමු සිදුවීම රුසියාවෙන් වාර්තා වෙයි.

ඒ බව ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) වාර්තා කර ඇති බව රුසියාවේ රොස්පොට්‍රෙබ්නාඩ්සෝර් ෆෙඩරල් ඒජන්සියේ පාරිභෝගික සෞඛ්‍ය නිරීක්ෂණ අංශයේ ප්‍රධානී ඇනා පොපෝවා පවසා තිබේ.

මීට ටික දිනකට පෙර මෙම වෛරසය මිනිසාට ආසාදනය වී ඇති බවට රුසියාව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට දන්වා තිබුණ ද එහිදී එය කුකුළන්ගෙන් සම්ප්‍රේෂණය වූ බවට තහවුරු කර තිබුණේ නැත. ඒ දක්වා ඒ පිළිබද රුසියාව තහවුරු කර නොතිබීම හේතුවෙනි.

ගෙවී ගිය මාසවලදී රුසියාව, යුරෝපය, චීනය, මැදපෙරදිග සහ උතුරු අමෙරිකාවෙන් ද H5N8 වෛරසය හමුවූවද එම සියලු සිද්ධීන් කුකුළන්ගෙන් පමණක් වාර්තා වී තිබුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

H5N1, H7N9, H9N2 යන වෛරස ඛාණ්ඩ මිනිසාට වැළදෙන බවට දැනටමත් දන්නා කරුණකි.

කෙසේවෙතත් නිසි ලෙස පිසින ලද ආහාර ආරක්ෂිත යැයි සැලකුවද, මිනිසාට වැළදුණු කුරුළු උණ ආසාදනවලින් බහුතරයක් බෝ වී ඇත්තේ ජීවත්ව සිටින හෝ මියගිය කුකුළු පැටවුන් ඍජුව සම්බන්ධ වීම නිසා බවට පෙනී ගොස් ඇත.

කුරුළු උණ වසගතය පැතිරීම වැළැක්වීම සදහා කුකුළු ගොවිපළවල කුකුළන් මරාදැමීමට පියවර ගනිමින් සිටී.

එපමණක් නොව විදේශයෙන් කුකුළු මස් හෝ කුරුල්ලන් ආනයනයට ද සීමා පනවමින් තිබේ.

බහුල ලෙස මෙම වරෛසය පැතිරෙන බවට සොයාගෙන ඇත්තේ සංක්‍රමණ වනගත කුරුල්ලන්ගෙනි. මේ නිසා කුකුළු ගොවිපළවල කුකුළන් ගොවිපළවල් තුළම තබාගැනීමටත් බාහිර කුරුල්ලන් හෝ කැලෑව සමග කිසිසේත් සමබන්ධ නොවන අයුරින් තබාගැනීමටත් වගබලා ගැනීමට බලධාරීන් උපදෙස් දී ඇත.

රුසියාවේ දකුණුදිග ප්‍රදේශයේ කුකුළු ගොවිපළක කම්කරුවන් හත් දෙනෙකුට දෙසැම්බර් මාසයේදී එච්5එන්8 ආසාදනය වී ඇති බව වාර්තා වීමත් සමග රුසියාවේ අවධානය වසංගතය කෙරෙහි යොමුවන්නට විය. කෙසේවෙතත් මේ වනවිට එම කම්කරුවන් සුවෙන් සිටින බවට ද එරට වාර්තා සදහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධිකරණ සංඝනායක හිමිගෙන් ලක්ෂ 10ක කප්පමක් ගන්න හැදූ පොලිස් ලොක්කා රිමාන්ඩ්

Next Post

තුනෙන් දෙකේ බලය ගත්ත සිරිසේන සොයුරන්ගේ යහපාලන වැලි කෙළිය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.