දිනසේන රතුගමගේ
කිළිනොච්චියේ භාරතීපුරම් ප්‍රදේශයේ ගොවියෙකුට කිලෝ ග්‍රැම් 3.8 ක් බර විශාල යෝධ බිම්මලක් හමු වී තිබේ.
එම යෝධ බිම්මල හමු වී ඇත්තේ කිළිනොච්චිය භාරතීපුරම් පදිංචි මාරිමුත්තු ආරුමුගම් නැමති ගොවිමහතාගේ ගෙවත්තෙනි.
කිළිනොච්චියේ වැසියන් සලකණු ලබන්නේ මේ යෝධ බිම්මල ඔවුන්ගේ පළාතට අභාග්‍ය උදාකිරීමේ පෙර නිමිත්තක් ලෙසයි.








