අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිරින්ද ඛණිජවැලි නිධිය ඉන්දීය සමාගමට දෙන්නට අකමැති වූ ඇමති විමල්ට මිනිස්සු හූ කියති…

by editor
මාර්තු 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

හම්බන්තොට කිරින්ද ප්‍රදේශයේ පිහිටි ඉල්මනයිට් ඛණිජවැලි නිධියක් ලංකා ඛණිජවැලි සමාගම යටතට ගෙන ඉල්මනයිට් කැණීම් කටයුතු කිරීම සඳහා සාකච්ඡාවකට ගිය කර්මාන් අමාත්‍ය විමල් වීරවංශගේ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් මෙම ඛණිජවැලි නිධිය ඉන්දීය සමාගමක්  වෙත ලබා දී ඔවුන් සමග ගනුදෙණු කළ යුතු බවට බල කළ පිරිසක් අමාත්‍යවරයාට විරෝධය පා ඔහු පිටව යන විට හූ තැබූහ.

මෙහිදී ස්වේච්ඡා සංවිධානයක් යැයි කියාගත් සංවිධානයක් තමන් නිධිය සොයාගෙන ඉන්දීය සමාගමක් හා ගිවිසුම්ගතව මේ වනවිට එම කර්මාන්තය පවත්වාගෙන යන බවත් සමාගම වරුවක් සඳහා රුපියල් 4000ක් වැසියන්ට ගෙවන බවත් එම සංවිධාන නියෝජිතයෝ කීහ. ඒ නිසා එම සමාගම සමග වැඩ කළ යුතු බව ඔවුහු පැවසූහ.

එහෙත් ඇමතිවරයා ප්‍රශ්න කළේ  රජයේ සම්පතක් රජයේ මැදිහත්වීමකින් තොරව විදේශික සමාගමකට ලබා දීම සඳහා අවබෝධතා ගිවිසුම් ගැසුවේ කෙසේ ද යන්නය. විජාතික සමාගම්වලට මේ රටේ සම්පත් කොල්ලකෑමට ඉඩ නොදෙන ලෙස ඉල්ලා සිටි ඇමතිවරයා වරුවකට පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් හාරදහසක මුදලක් එම සමාගම ගෙවන්නේ මිල කළ නොහැකි සම්පත් ප්‍රමාණයක් හූරාගෙන තම රටට රැගෙන යන අතර තුර බව පෙන්වා දුන්නේය.  තමන් එම කටයුත්තට කිසිසේත් ඉඩ නොදෙන බවත් ඇමතිවරයා පැවසුවේය.

ඒ අවස්ථාවේ තවත් කණ්ඩායමක් ඉදිරිපත් වී මෙම ඛණිජවැලි නිධිය රජයට පවරාගත යුතු බව කියා සිටියේය. මේ අවස්ථාවේ දී ඇමතිවරයා හා ඉන්දීය සමාගම් පාර්ශවය අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුව අවසානයේ දී ඇමතිවරයා සාකච්ඡාව අත්හැර නැගට යන්නට ගියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අවස්ථාවේ දී ඉන්දියානු සමාගමට පක්ෂ පාර්ශවය ඇමතිවරයාට හූ කියනු දක්නට ලැබිණි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සූවස් ඇළේ අවුලෙන් මුහුදු කොල්ල කල්ලිවල කල්ල මරේ?

Next Post

මුස‍්ලිම් සිද්ධස්ථානයක්ව පැවති ඓතිහාසික කූරගල පුද බිම අද සිට යළි බොදුනුවන්ට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.