අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිඹුලාඇලේ ගුණා ඡන්දෙත් සමග වැඩ කොළඹ අල්ලයි

ඊයේ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ ගැටුමකින් 6ක් තුවාල ලබා රෝහලේ

by editor
ජූනි 25, 2020
in පුවත්
file photo

file photo

Share on FacebookShare on Twitter

දිගු කලක් තිස්සේ ඉන්දියාවට පැන ගොස් සිටින මෙරට නමගිය පාතාල සාමාජිකයකු වන කිඹුලාඇලේ ගුණා ඉන්දියාවේ සිට යළි මෙරට පාතාල ආධිපත්‍යය රැක කැනීම සඳහා කොළඹ මෝදර මට්ටක්කුලිය වැනි ප්‍රදේශයේ දැඩි සේ භීෂණය පතුරවමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඔහු මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට තරග කරන පොහොට්ටු අපෙක්ෂකයින් දෙදෙනකුට සහය ලබා දෙමින් සිටින අතර  ඉන් එක් අයෙක් හිටපු නගරාධිපතිවරයෙක් බවත් අනෙක් තැනැත්තා   වියත් පාර්ශවය නියෝජනය කරන සිංහල බෞද්ධ ජනපදනමේ ඡන්ද අපේක්ෂා කරන තැනැත්තෙක් බවත් වාර්තා වේ.   කිඹුලා ඇලේ ගුණාගේ  ගෝලබාලයින් මේ වනවිට මෙම අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට යොදා ඇති බව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

කිඹුලාඇලේ ගුණාගේ කොළඹ සියලු මෙහෙයුම් ඔහුගේ ප්‍රධාන සගයකු වන උක්කු පුතා නැමැත්තා විසින් සිදු කරනු ලබන අතර ඊයේ (24) සවස බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ ඔවුන්ගේ අණසකට යටත් නොවන පිරිසකට උක්කු පුතාගේ ගෝල පිරිසක් පහර දී ඇත.

මෙම පහර දීමෙන් තුවාල ලත් හය දෙනකු මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. ඔවුන්ගේ මෙම ක්‍රියා පිළිවෙළ පිළිබඳ ව මේ වනවිට පොහොට්ටුවේම අපෙක්ෂකයන් දෙදෙනකු ජනාධිපතිවරයා වෙත සහ අගමැතිවරයා වෙත පැමිණිලි කිරීමට ද බලාපොරොත්තුවෙන් සිටින බව මෙම ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share82Tweet43
Previous Post

මාතලේ රෝහිණී කොමිසමෙන් ඇසූ ප්‍රශ්නය…

Next Post

උසස් පෙළ ශිෂ්‍යත්ව විභාග දින ගැන අවසන් තීරණ තවමත් ඩලස් අතේ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.