බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෑගල්ල පොලිසියේ කොවිඩ් පැතිරුවා කී සැරයන්ගේ වැඩ තහනම්…

by editor
ජනවාරි 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

කොවිඩ් වෛරස ව්‍යාප්තිය වැළැක්වීමට ක්‍රියා නොකිරීමේ චෝදනා මත කෑගල්ල පොලිස් අධිකාරී කාර්යාලයේ පරිවර්තන අංශයේ සේවය කළ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට කෑගල්ල සහකාර පොලිස් අධිකාරී එච්.ඒ.කමල් පෙරේරා ඊයේ (13) කටයුතු කළේය.

පෙරේදා (12) සිට වහාම ක්‍රියාත්මකවන පරිදි වැඩ තහනම් කරන බව දැන්වූ ලිපිය මේ වනවිට රඹුක්කන කොවිඩ් ප්‍රතාකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ගනිමින් සිටින එම පොලිසි සැරයන්වරයා වෙත මාවනැල්ල පොලිසිය මගින් ලැබෙන්නට සලස්වා තිබේ.

වාර්තාවන පරදි සිද්ධිය මෙසේය.

මෙම පොලිස් සැරයන්වරයාගේ දරුවෙක් පුද්ගලික ආයතනයක සේවය කරද්දී කොවිඩ් ආශ්‍රිතයෙක් සේ හඳුනාගෙන ඔහුව නිරෝධායනය කර පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කර තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙම සැරයන්වරයා ඒ බව පොලිසියේ පරිපාලන අංශ වෙත නොදන්වා දිගටම සේවයට වාර්තා කර ඇත. පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඔහුගේ දරුවා කොවිඩ් ආසාදිත බව සනාථ වීමෙන් පසු සැරයන්වරයාගේ නිවසේ සියල්ලන්ම පී,සී.ආර් පරීක්ෂණයට ලක් කර තිබේ. එහි දී හෙළි වී තිබුණේ සැරයන්වරයා ඇතුළු පවුලේ සියල්ලන්ම කොවිඩ් ආසාදිතයන් බවය.

මේ බව වාර්තා වූ පසු සැරයන් වරයාගේ පළමුපෙළ ආශ්‍රිතයන් පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කර ඇත. එහි ප්‍රතිඵල අනුව උසස් නිලධාරියෙක් ඇතුළු කෑගල්ල පොලිසියේ නිලධාරීන් 15 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වී තිබේ.

මේ අනුව කෑගල්ල සහකාර පොලිස් අධිකාරීවරයා ලිඛිතව දන්වා ඇත්තේ පොලිස්පති වරයා විසින් නිකුත් කරන ලද RTM අංක 1130 ට අනුව ක්‍රියා නොකිරීම, අනෙක් නිලධාරීන්ට කොවිඩ් වෛරසය බෝ වීම වැළැක්වීමට කටයුතු නොකිරීම වරදක් බැවින් රාජ්‍ය සේවා කොමිසන් සභාව විසින් 2020.11..20 දින නිකුත් කරන ලද අංක 2201/24 දරන ගැසට් නිවේදනය අනුව තමන්ට ලැබුණු බලතල ප්‍රකාරව වහාම ක්‍රියාත්මකවන පරිදි 12 දා සිට වැඩ තහනම් කරන ලද බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රවී- නවීන්- අර්ජුන සිරිකොට ඇවිත් ආපසු හැරී යති

Next Post

රාජ්‍ය  වෛද්‍ය ආයතනත් කොවිඩ් තොරතුරු හංගනවා… දැන් නම් රාජකාරිය අන්තිම අපහසුයි..

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.