සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැනඩා රස්සාවට යන්න මිලියන 02ක් අරන් එද්දි අතුරුදහන්ව ඊයේ වව්නිකුලම් වැවෙන් හමුවූ මළ සිරුර හිමි තරුණයා ඝාතනය කර වැවට දාලා… පශ්චාත් මරණ පරීක්ෂණයේ දි හෙළි වෙයි…

by editor
අගෝස්තු 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

කැනඩාවේ රැකියාවක් අපේක්ෂිතව රුපියල් මිලියන 2ක් ද බැංකුවෙන් රැගෙන නිවසට එමින් සිටිය දී අතුරුදහන්ව සිට පසුව   වව්නිකුලම් වැවෙන්  ඊයේ (31) හමුවූ  තරුණයාගේ මළ සිරුර සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී එම තරුණයා ඝාතනය කර ඇති බව තහවුරු වී ඇත. 

මෙම තරුණයාගේ ගෙල සිරකොට මරා වැවට දමා ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වි තිබේ.

කැනඩාවේ රැකියාවක් සදහා පිටත්ව යාමට බැංකුවකින් රුපියල් ලක්ෂ විස්සක මුදලක් රැගෙන යතුරු පැදියකින් එමින් සිටි මුලතිව් යෝගපුරම් මල්ලාවි ප්‍රදේශයේ ආනන්දරාසා ජීවන් ( 27) නමැති තරුණයාගේ මළ සිරුර වවුනිකුලම් වැවෙන් හමු වී තිබුණි.

ඔහුගේ සරමක් යතුරුපැදිය හා පාවහන් යුගලක් වැව් කණ්ඩියේ එක් ස්ථානයක තිබී හමු වූ අතර මරණය සම්බන්ධයෙන් පොලීසියට විශාල සැකයක් හටගෙන තිබූ  නිසා පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන්  මුලතිව් අධිකරණය දැණුවත් කොට තිබේ. 

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

මළ සිරුර හදුණාගත් පවුලේ ඥාතීන්ද එම මරණය ගැන විශාල සැකයක් පවතින බව මහේස්ත්‍රාත්පරීක්ෂණයේදී ප්‍රකාශ කිරීම නිසා පශ්චාත් මරණ පරීක්ෂණය මුලතිව් රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කොට ඇත.

එහිදී ඔහු වාර්තා කොට ඇත්තේ තරුණයාගේ මරණය ඔහුගේ ගෙල සිර කිරීමෙන් සිදුව ඇති අතර ඔහු මියයාමෙන් පසුව මළ සිරුර වැවට දමා ඇති බවත්ය. 

අනතුරුව මුලතිව් මහේස්ත්‍රාත් එස්.එච්.මැක්රූස්  තරුණයාගේ මළ සිරුර අවසන් කටයුතු සිදු කිරීම පිණිස ඥාතීන් වෙත බාර දෙන ලෙසත් මේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරණ ලෙසත් පොලීසියට නියෝග කොට තිබේ.

නාට්ටන්කන්ඩාල් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බත් වහ වෙයි… තුන් වේලට බත් කන්න එපා… සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පණිවිඩයක්!

Next Post

රම්බාට පිස්සු හැදුන යාපනයේ රසිකයින් පාලනයට පොලිස් බලඇණි යෙදවීමට සිදුවෙයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.