අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රෙඩිට් කාඩ්වලින් කරන පිට රට ගනුදෙනුවල සීමා ලිහිල් වෙයි !

by Lanka Sara Editor
මාර්තු 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට ක්‍රියාත්මක වන වානිජ බැංකු විසින් නිකුත් කර ඇති ක්‍රෙඩිට් කාඩ් විදේශවලදී පරිහරණය කිරීමේදී මෙතෙක් පනවා තිබූ බාධක ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වෙළෙඳ ආරංචි මාර්ග සඳහන් කරයි.   පසුගිය කාලය තුළ මෙම බැංකුවල විදේශ මුදල් තත්ත්වය සැලකිය යුතු ලෙස වැඩිදියුණු වීම හේතුවෙන් සිය  කාඩ්පත් හිමියන්ට විදේශ සංචාරවලදී ඉහළ වියදම් සීමාවන් ලබා දීමට පිවර ගෙන ඇත.

මෙම සීමා එක් එක් කාඩ්පත් හිමියාගේ ධාරිතාවට සාපෙක්ෂව ඉහළ නංව ඇති අතර පසුගිය වසරේ රටේ විදේශ මුදල් කොන්දේසි දැඩි වෙමින් තිබියදී, ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කළ බැංකු රට තුළ සීමිත විදේශ මුදල් ප්‍රමාණය ආරක්ෂා කර ගැනීම සඳහා විදේශයන්හි කරන ගෙවීම් සඳහා කාඩ්පත් භාවිතය සඳහා දෛනික සීමාවන් පැනවීය.

කෙසේ වෙතත්, දේශීය බැංකු අංශයේ මෑත කාලීන අතිරික්ත විදේශ මුදල් ද්‍රවශීලතා තත්ත්ව, එවැනි සීමාවන් ඉවත් කිරීමට සහ කාඩ්පත් හිමියන්ට ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඩ් සීමාවන් දක්වා දේවල් සඳහා වියදම් කිරීමට නිදහස ලබා දීමට ඔවුන් පොළඹවා ඇති බබද එම ආරංචි මාර්ග සදහන් කරයි.

සීමාවන් ඉවත් කර තිබියදීත්, කාඩ්පත් භාවිතා කරන්නන් තම කාඩ්පත් භාවිතා කරන විට, විදේශ විනිමය ගනුදෙනු සඳහා ඔවුන්ගේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් භාවිතා කිරීමෙන් වැළකී සිටීම, බිට්කොයින් වැනි අතථ්‍ය මුදල් ගනුදෙනුවලට අදාළ ගෙවීම්, ගෙවීම් සම්බන්ධ අනෙකුත් නියාමන මාර්ගෝපදේශ පිළිපැදිය යුතු වේ.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනතුරක් සිදු කළ  රියදුරා බීමතින්දැයි තහවුරු කරගන්න රියදුරු   අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කර ඇත්තේ බීමත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක්!

Next Post

ඩොලරය මැඟ හැරුණු තැනට පැමිණි ඉන්දියානු රුපියල අපේ ආර්ථිකය ඔසවයිද ?

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.