සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කසිප්පු සමග චීවර ධාරියෙක් අත් අඩංගුවට… මේ පුද්ගලයා විවිධ වැරදිවලට මින් පෙර රට පුරා පොලිසිවල අත් අඩංගුවට පත් වෙලා…

by editor
ඔක්තෝබර් 10, 2025
in පුවත්
robe
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

ඊයේ  (09)රාත්‍රියේ  සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටි හිමි නමක් කතරගම පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී   කසිප්පු ස්ප්‍රිතු  සොයා ගැනීම හේතුවෙන්   මෙම තැනැත්තා අත්අඩංගුවට ගැනිමට පොලිසිය කටයුතු කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ  විහාරස්ථානයක   සිටින බව කියූ 41 හැවිරිදි චීවරධාරියෙකි.

අත්අඩංගුවට පත් චීවරධාරියා  සන්තකයේ තිබී කසිප්පු බෝතල් බාගයකට වඩා වැඩි ප්‍රමාණයක්, එනම්  මිලි ලිටර් 450ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර චීවරධාරියා සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදි අනාවරණය වී ඇත්තේ 2020.08.20 දින බීමත්ව රිය පැදවීම සම්බන්ධ වරදට තඹුත්තේගම පොලිසිය මගින්ද, 2022.04.30 දින වරෙන්තුවකට අදාලව නොච්චියාගම පොලිසිය මගින්ද  මේ පුද්ගලයා අත්අඩංගුවට පත්ව ඇති බවය.

ඊට අමතරව විවිධ වැරදි සම්බන්ධයෙන් 2021.11.04 දින ගල්ගමුව පොලිස් ස්ථානය මගින්ද, 2023.04.22 දින අනුරාධපුරය පොලිස් ස්ථානය මගින්ද, 2024.01.07 දින කුරුණෑගල පොලිස් ස්ථානය මගින්ද, 2024.05.22  දින මාතර පොලිස් ස්ථානයමගින්ද, 2024.06.09 දින පොල්ගහවෙල පොලිස් ස්ථානය මගින්ද,2024.11.05 දින කතරගම පොලිස් ස්ථානය මගින්ද, 2025.03.27 දින කොස්ගම පොලිස් ස්ථානය මගින්ද ඔහු අත්අඩංගුවට පත්ව ඇති බවය.

RelatedPosts

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

කතරගම පොලිස් ස්ථානාධිපති වරයාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් (24902) උපුල්   ඇතුළු නිළධාරීන් කිහිප දෙනෙකු විසින් සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවර 13 හැවිරිදි පාසල් සිසුන් 02ක් අතුරුදහන්…

Next Post

කැබිනට් සංශෝධනයක්… බිමල්ගෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා විෂය ගැලවෙයි… නියෝජ්‍ය ඇමති සුසිල්ට කැබිනට් ඇමතිකමක්…

Related Posts

පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.