සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කරාපිටිය රෝහලේ අලුතින් ඉදිකළ වකුගඩු හා රුධිර වාහිනී බද්ධකිරීමේ ඒකකයේ ශල්‍යාගාර දෙකම වැඩ නෑ… විගණනය ඒ ඇයිදැයි විමසයි!

by editor
නොවැම්බර් 3, 2024
in පුවත්
Karapitiya
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ අලුතින් ඉදිකරණු ලැබු වකුගඩු හා රුධිරවාහිනී බද්ධ කිරිමේ ඒකකය තුළ ස්ථාපිත කොට ඇති ශල්‍යාගාර දෙකේ වැඩ අවසන්කොට රෝහලට භාරනොදීම නිසා එම ශල්‍යාගාර තවමත් ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වී ඇත.

මේ නිසා වකුගුඩු හා නහර බද්ධ කිරිමේ සැත්කම් රෝහලේ වෙනත් ශල්‍යාගාරවල දි සිදු කෙරේ. මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරිම් කටයුතු අවසන් කිරිමට ප්‍රථම රක්ත කාන්දු පෙරණ ඒකකයට සහ වකුගඩු රුධිර වාහිනි බද්ධ කිරිමේ ඒකකයට අවශ්‍ය රුපියල් මිලියන 198.86ක් වු ශල්‍ය හා වෛද්‍ය උපකරණ හා කාර්යාල උපකරණ මිලදිගෙන තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එම උපකරණ ගොඩනැගිල්ලේ තැනින් තැන ගොඩගසා නිෂ්කාර්යයව පැවති බවද විගණනය මගින් ආනාවරණය කොට ඇත. එමෙන්ම ගොඩනැගිල්ලේ ස්ථාපිත කරතිබු මධ්‍යගත වායු සමීකරණ පද්ධතිය තුළින් ජලය ගොඩනැගිල්ලේ අභ්‍යන්තර ස්ථානවලට කාන්දු වෙමින් පැවති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ඒ වෙනුවෙන් කොන්ත්‍රාත්කරුට ගෙවා තිබු රුපියල් මිලියන 73.45ක මුදල නිෂ්කාර්ය වියදමක් වි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. මෙම ඒකකය මහල් අටකින් සමන්විත වන අතර ඒකකය තුළ වකුගඩු රෝගින් වෙනුවෙන් වාට්ටු හතරක් සහ සායන හයක් ක්‍රියාත්මක වේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විගණනයට සදහන් කොට ඇත්තේ විගණන නිරික්ෂණ සමග එකඟ නොවන බවත් මෙහි කොන්ත්‍රාත් පාලනය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදුකරණු ලබන බවත්ය. මේ පිළිබද කරාපිටිය ජාතික රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය එස්.පි.යු.එම් රංගගෙන් අප කළ විමසුමකදි මෙසේ කිවේය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

“ශල්‍යාගාර දෙක තව මාස එකහමාරකින් පමණ ප්‍රයෝජනයට ගන්න පුළුවන් වේවි. ශල්‍යාගාරවල තියෙන අඩුපාඩුකමක් හේතුවෙන් තවම ශල්‍යාගාර දෙක රෝහලට භාරදිලා නැහැ. වායු සමිකරණ පද්ධතියේ තිබු ගැටලුවත් නිවරදි කරලා තියෙන්නේ. මිලදී ගත් ඇතැම් උපකරණ රෝහලේ වෙනත් අංශ සඳහා ලබාදිලා තියෙනවා.” රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෙවනපිටිය නගරයට පැමිණි වන අලියා පළවා හළ පසු යළිත් පැමිණ කාන්තාවක් ඝාතනය කරයි!

Next Post

2030 වනවිට යුද හමුදාවේ පිරිස්බලයෙන් 13000ක් අඩුකරගන්නා සැලැස්මක්!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.