බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කම්කරු පහරදීමකට එරෙහිව වතු අධිකාරීවරු උද්ඝෝෂණයක

by editor
මාර්තු 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වතු කම්කරුවන්ගේ රුපියල් දහසක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු වෘත්තිය සමිතිවල ඉල්ලිමක් මත පසුගිය මාසයේ වතුකරය පුරා පැවති හර්තාල් ව්‍යාපාරයේ දී මස්කෙලිය පොලිස් වසමට අයත් ඕල්ටන් වත්තේ වතු අධිකාරි සුභාෂ් නරායන්ට සහ සහකාර වතු අධිකාරි අනුෂාන් තිරුට වතු බංගලාවට ගොස් අමානුෂික ලෙස පහර දී බරපතල තුවාල කිරීමට එරෙහිව විරෝධය පාමින් ශ්‍රී ලංකා වතු අධිකාරීවරුන්ගේ සංගමය සහ වැවිලිකරුවන්ගේ සංගමය අද (03 ) හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ දී නිහඬ විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.

වතු අධිකාරිවරුන්ට පහර දීම හෙළා දකිමින්, පහර දීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර වතු අධිකාරිවරුන්ට වතු පාලනය කිරීමට ආරක්ෂාව ලබාදෙන ලෙස රජයට බල කරමින් මෙසේ විරෝධතා ව්‍යාපාරය දියත් වී තිබිණි.

වතු කම්කරුවෝ වතු අධිකාරීවරයෙකුට පහර දෙන අන්දම

නුවරඑලිය කඳපොල පාක් වත්තේ වතු අධිකාරිවරයාටත්, සහකාර වතු අධිකාරිවරයාටත්, බණ්ඩාරවෙල පුනාගල වතුයායේ වතු අධිකාරිවරයාටත් මෙවැනිම තර්ජනය ඇති වු බවත්, වතු පාලනය කරන වතු අධිකාරිවරුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කර වතු කරයේ ප්‍රචණ්ඩත්වයෙන් තොරව වතු පාලනය කරගෙන යාමට වතු වෘත්තිය සමිති සහතිකයක් ලබාදිය යුතු බවත් විරෝධතාවයේ නියැලි සිටි වතු අධිකාරිවරු කියා සිටියහ.

තේ වතුවල තුන්දහසක් හාරදහසක පමණ වතු කම්කරුවන් පිරිසක් පාලනය කරමින් මේ රටේ තේ ආර්ථිකයට විශාල දයකත්වයක් ලබාදිමට කටයුතු කරන වතු අධිකාරිවරුන්ට දේශාපලඥයන්ගෙන් සහ වතු කම්කරුවන්ගෙන් මෙවැනි බලපෑම් වීමෙන් සිදුවන්නේ තේ ආර්ථිකය කඩා වැටීමේ අවදානමකට ලක් වීම බව විරෝධතාවයේ නියැලි සිටි වතු අධිකාරිවරු කීහ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

තේ වතු සමාගම් 23 කට අයත් වතු අධිකාරිවරුන් සහ සහකාර වතු අධිකාරිවරුන් විශාල පිරිසක් මෙම විරෝධතාවයට සහභාගි වි සිටිහ.

මස්කෙලිය ඕල්ටන් වත්තේ වතු අධිකාරිවරයාට සහ සහකාර වතු අධිකාරිවරයාට පහර දී තුවාල සිදු කිරිමට සම්බන්ධ වතු කම්කරු කාන්තාවන් 07ක් සහ වතු කම්කරුවන් 03 මස්කෙලිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව මස්කෙළිය පොලිසිය පවසා තිබිණි.


Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉරණතිවු දූපතේ කොවිඩ් සිරුරු වළ දැමීමට ඩග්ලස් දේවානන්දාත් විරුද්ධ වෙයි…

Next Post

මියගියේ තම සහෝදරියමදැයි හඳුනාගැනීමට සොහායුරා අපොහොසත් වෙයි! – ඩී.එන්.ඒ. පරීක්ෂණයකට පියවර

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.